is this electirc

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    RAL_6123-1140x761.jpg

    මොකද හිතන්නේ මෙක ගැන
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නයිට්‍රස් ඔක්සයිඩ් බෝතලයක්නේ තියෙන්නේ.. ඉලෙක්ට්‍රික් කරලනම් ඒකෙන් වැඩක් නෑ නේ. එන්ජිම පස්සට දාලා මිඩ් එන්ජින් කරපු එකක්වත්ද?:eek: බැට්‍රි පැක් එක සුපර් කැපෑසිටර් වලින් හදපු එකක්ද මන්දා..:dull:

    නැත්නම් මූ එන්ජිම ගලෝපු වෙලාවේ ගහපු ෆොටෝ එකක්ද දන්නෑ...:rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නයිට්‍රස් ඔක්සයිඩ් බෝතලයක්නේ තියෙන්නේ.. ඉලෙක්ට්‍රික් කරලනම් ඒකෙන් වැඩක් නෑ නේ. එන්ජිම පස්සට දාලා මිඩ් එන්ජින් කරපු එකක්වත්ද?:eek: බැට්‍රි පැක් එක සුපර් කැපෑසිටර් වලින් හදපු එකක්ද මන්දා..:dull:

    නැත්නම් මූ එන්ජිම ගලෝපු වෙලාවේ ගහපු ෆොටෝ එකක්ද දන්නෑ...:rofl:
    නැ මචන් මේ ඉවෙන්ට් ඒ‍කට ගෙනල්ලා තිබුනේ
    http://www.elakiri.com/forum/showthread.php?p=18155667#post18155667

    මටත් තාම නම් හිතාගන්න බැ මොන හරුපයක්ද කියලා:sorry: