මාස 6ක බබෙක් එක්ක නුවර එළියේ යන එක safe ද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    masa 6 ekata swimming training kalath kamak naha, plane eke giyath kamak naha kiyanne..
    umba me nuwara eliyak kiyanawa. lol
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    It's fine during April since it's not too cold. Just wrap him up with clothes and try to keep him warm.
    Don't do that during Christmas time though. A 6 month old baby cannot produce enough body heat like we can for prolonged periods. Then he starts suffering and can't even tell you.
     
    • Like
    Reactions: supun_sg

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,966
    2,095
    113
    Do they get put in child safe seats at that small age..?

    Imagine if the Driver hard breaks..

    Head trauma at that age could be devastating..!

    Plane traveling is very different to roads..
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113
    පොඩ්ඩක් research කරන්න මොනවද අන්දවන්න ඕනි කියලා !
    පරිස්සමින් ! ළමයාට sore throat වෙන්න පුළුවන් + Cold
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    seethai . raatane awidinna tiyyenne. hoda comforter aran palayan. ape podi ekata seethala alluwa. wayasa 5
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    බබා පොඩි කාලේ ඉදන් healthy නම් බයවෙන්න එපා. වැඩිය මහන්සි කරවන්නත් එපා ,ෂේප් එකේ ගෙනියන්න. සති 2න් වගේ මෙහේ උන් ට්‍රිප් යන්නේ පොඩි උන් එක්ක. අපේ කෙනාවත් ඔය කාලේ වෙද්දිත් රටවල් වලටත් ගෙනිච්චා.. බය වෙන්න එපා පොඩි කාලේ ඉදන් healthy නම්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    පොඩි එකෙක් තියාගෙන තවලමේ යන්නේ නැතිව පොඩ්ඩක් ඉවසලා හිටපන්කෝ ලමයා ටිකක් ලොකුවෙනකන් වත් 🤌 🤌 🤌
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,469
    3,200
    113
    Baby Success GIF
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මොකද හිතන්නේ?


    එක එක දරුවන්ගෙ සෞඛ්‍ය තත්ත්වය එකිනෙකාට වෙනස් ... නිතර හෙම්බිරිස්සාව සෙම නැති නම් සමහරවිට ගැටලුවක් නොවේවි