
මම TAEYANG ලගෙ සින්දු ඉස්සර ඇහුවා... මනමාලි එකේ විෂුවල් එක දැක්ක ගමන් මීටර් උනා.. ඒත් හැබැයි සින්දුවනම් ඔරිජිනල්...![]()
ඔය වීඩියෝ එක කලේඑකේ ප්‍රසාද් රණසිංහ නෙ ඌ ඉතින් music video එකක් කලොත් copyයක්ම තමයි![]()
සින්දුව ඔරිජිනල් වුනාට ( කොපියක්ද දන්නේ නැහැ තවම ) ඒ සින්දුවේ melody එක Church වල wedding වලදී තියෙන music melody එකක්නේ.
මුල් melody එකට පස්සේ සින්දුව ඒ melody එකටම යනවා beat එකකුත් එක්ක එච්චරයි !
ලංකාවේ අපිට අහන්න හොදයි ! ජනනිගේ voice එක ලස්සනයි ! iraj සුපුරුදු පරිදි auto tune කරලා උගේ voice එක
ඒත් international මට්ටමට වෙන රටකින් song එකක් යනකොට මේ තත්වේ මදි කියලා මට හිතෙන්නේ !
මම international කථාවක් ගත්තේ මේ වගේ අය නිතරම කියන්නේ "අපේ music international ගෙනියන්න ඕන කියලනේ" එකයි
මෙතෙන්දි international කියන්නේ දකුණු ඉන්දියාව,මාලදිවයින නෙමේ !
ඉරාජ් මේ පාර මේ song එක market කරන්න ....පිලිපීනෙත් iraj ගේ සින්දු ජනප්‍රිය බව පෙන්වන්න අර පිලිපීන Fiverr කෙල්ලෙක්ට $5 ඒවා දීලා තමන්ගේ සින්දු කියවලා ඒවා youtube එකේ දැම්මේව්වා
ඒක video link එක fb එකේ දැම්මහම ලංකාවේ ඉන්න මැට්ටෝ ටික comments දාලා තියෙනවා
දැන් ඉරාජ් පිලිපීනෙත් ප්‍රසිද්ධයිනෙ..
ඒ කෙල්ල දාලා සින්දුවක් කරන්න
මේ සින්දුව international hit වෙලානේ කියලා
අනේ මෙහෙම අහුවෙන හරක් !

