Is this Iraj's manamali Video Concept?

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මම TAEYANG ලගෙ සින්දු ඉස්සර ඇහුවා... මනමාලි එකේ විෂුවල් එක දැක්ක ගමන් මීටර් උනා.. ඒත් හැබැයි සින්දුවනම් ඔරිජිනල්... :dull:
     
    lamithr

    Active member
  • Nov 9, 2012
    348
    193
    43
    Neil-Patrick-Harris.gif
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම TAEYANG ලගෙ සින්දු ඉස්සර ඇහුවා... මනමාලි එකේ විෂුවල් එක දැක්ක ගමන් මීටර් උනා.. ඒත් හැබැයි සින්දුවනම් ඔරිජිනල්... :dull:

    ඔය වීඩියෝ එක කලේ
    logo.png
    එකේ ප්‍රසාද් රණසිංහ නෙ ඌ ඉතින් music video එකක් කලොත් copyයක්ම තමයි

    සින්දුව ඔරිජිනල් වුනාට ( කොපියක්ද දන්නේ නැහැ තවම ) ඒ සින්දුවේ melody එක Church වල wedding වලදී තියෙන music melody එකක්නේ.

    මුල් melody එකට පස්සේ සින්දුව ඒ melody එකටම යනවා beat එකකුත් එක්ක එච්චරයි !

    ලංකාවේ අපිට අහන්න හොදයි ! ජනනිගේ voice එක ලස්සනයි ! iraj සුපුරුදු පරිදි auto tune කරලා උගේ voice එක
    ඒත් international මට්ටමට වෙන රටකින් song එකක් යනකොට මේ තත්වේ මදි කියලා මට හිතෙන්නේ !

    මම international කථාවක් ගත්තේ මේ වගේ අය නිතරම කියන්නේ "අපේ music international ගෙනියන්න ඕන කියලනේ" එකයි

    මෙතෙන්දි international කියන්නේ දකුණු ඉන්දියාව,මාලදිවයින නෙමේ !

    ඉරාජ් මේ පාර මේ song එක market කරන්න ....පිලිපීනෙත් iraj ගේ සින්දු ජනප්‍රිය බව පෙන්වන්න අර පිලිපීන Fiverr කෙල්ලෙක්ට $5 ඒවා දීලා තමන්ගේ සින්දු කියවලා ඒවා youtube එකේ දැම්මේව්වා

    ඒක video link එක fb එකේ දැම්මහම ලංකාවේ ඉන්න මැට්ටෝ ටික comments දාලා තියෙනවා

    දැන් ඉරාජ් පිලිපීනෙත් ප්‍රසිද්ධයිනෙ..
    ඒ කෙල්ල දාලා සින්දුවක් කරන්න
    මේ සින්දුව international hit වෙලානේ කියලා

    අනේ මෙහෙම අහුවෙන හරක් !

    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083

    sirawata fiverr ekenda e kella set karan tiyenne.. mu maara marketing porak ne :rolleyes::rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙහෙම බැලුවොත් ඉතින් ලංකාංවෙ ගොඩක් සිංදු කොපි තමයි:P