Is this true

L Style

Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    ප්‍රවේශම් වන්න!

    ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ගේ මීළඟ ප්‍රහාරය ආරක්ෂක අංශ හෝ කිසිවෙකුත් බලාපොරොත්තු නොවන අයුරකින් එල්ල කිරීමට ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් සැලසුම් කරමින් සිටින බවට ජාතික බුද්ධි තොරතුරු අනතුරු අගවමින් සිටියි.

    ඒ අනුව ඔවුන්ගේ මීළග ප්‍රහාරය ආහාර විෂ කරවීමකින් එක්වර මිනිසුන් විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීම බවට බුද්ධි අංශ අනතුරු අගවා තිබේ.

    මේ අනුව දිවයින පුරා අන්තවාදී ඉස්ලාම් පල්ලි වලට හා සංවිධාන වලට අයත් අන්තවාදීන්ට හිමි ආපනශාලා 500 - 1000ත් අතර ප්‍රමාණයක් තිබෙනා අතර එම ආපනශාලා වලින් එක් දිනක එක් වේලාවක උග්‍ර විෂ සහිත ආහාර මිනිසුන්ට විකිණීම සැලසුමයි.

    මෙමගින් පහසුවෙන් මිනිසුන් 10,000 - 50,000ත් අතර ප්‍රමාණයක් මිය යා හැකි වීමෙන් මෙම ප්‍රහාරයේ බරපතලකම ඔබට වැටහෙනු ඇත.

    මෙම ජෛව ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අදාල ත්‍රස්ත ආපන ශාලා හිමිකරුවන් සියදිවි නසා ගැනීමට කටයුතු කරනු ඇති බවටත් බුද්ධි අංශ අනතුරු අගවා තිබේ.

    මේ බව අනාවරණය වන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ මොහොමඩ් ඉබ්‍රහීම්ට අයත් ඕල්ඩ් මූවර්ස් පාරේ නොම්මර 24 ස්ථානයේ පවතින "කොෆි බීන්ස් ෆැක්ට්‍රී" නම් කොෆි හල තුල තිබී විෂ රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමත් සමග කළ විමසුම සමගයි.

    මේ අනුව අද උදෑසන පටන් දිවයින පුරා මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් සැකසහිත ආපනශාලා පරීක්ෂා කෙරෙමින් පවතියි.

    කරුණාකර ආරක්ෂක අංශයන්ගේ තහවුරුව ලැබෙන තුරු මුස්ලිම් හිමිකරුවන්ට අයත් ආපනශාලාවන්ගෙන් ආහාර ගැනීමෙන් වළකින්න.

    මෙතෙක් අප අත්දුටු තොරතුරු අනුව කිසිදු පුද්ගලයෙක් විස්වාස කිරීමට නොහැකි බව අප ජාතියක් වශයෙන් උගත් අතර ඕනෑම ශෝකි පණිවිඩයක් පසුපස අන්තවාදයේ ගිනිදැල් පැවතිය හැක.

    කරුණාකර ප්‍රවේශම් වන්න.
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ඇත්ත උනත් නැති උනත් මේ දවස් ටිකේ හැමෝම ප්‍රවේසම් වෙමු.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වෙච්ච දේවල් වල හැටියට මෙය විය නොහැකි යැයි කිසිවෙකුට පැවසිය නොහැක.:(
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    ඔව් මචන්. මෙක possible attack එකක්. උන්ට ඔනෙ death toll එක වැඩි කරන්න
     

    dhana1989

    Member
    Nov 22, 2017
    10
    2
    3
    කොහොමත් ඕකුන්ගෙ කඩ වර්ජනය කරන එක හොදයි. කෑම කඩ විතටක් නෙවි හැම එකක්ම වර්ජනය කරන්න ඕන.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්ම ගෙදර හදන පොල්සම්බලයි බතුයි කාපල්ලා. සිංහල, තම්බි කඩ කියලා වෙනසක් නෑ. කනදේට කරන්න පුළුවන් හැම සංසර්ගෙම කරනවා හැම එකාම :eek::eek:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැනට සිද්ද උන දේවල් වල හැටියට මේ වගේදෙයක් වෙන්නෙ නැහැ කියන්න බැහැ ඉතින්..
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    ඇත්ත උනත් බොරු උනත් ඕක හතර වටේම යවන එක හොඳයි. ඕකුන් තාමත් ලංකාවේ සුළු ජාතිය කියල උන්ට දැනෙන්න ඕන. අපේ උන් වර්ජනය කළාම උන් ආපිකෝ නොයනවට වඩා සැරට උන්ට දැනෙනවා ශුවර්.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මෙතෙක් අප අත්දුටු තොරතුරු අනුව කිසිදු පුද්ගලයෙක් විස්වාස කිරීමට නොහැකි බව අප ජාතියක් වශයෙන් උගත් අතර ඕනෑම ශෝකි පණිවිඩයක් පසුපස අන්තවාදයේ ගිනිදැල් පැවතිය හැක.

    කරුණාකර ප්‍රවේශම් වන්න.


    :yes::yes::yes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    අපේ උන් අඩු මුදලකට වහ දුන්නත් කනවා.රුපියලේ දෙකේ වාසියට හම්බ කඩ වලට රිංගන උන්නේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    සයනයිඩ් වගේ දෙයක් එකතු කරන්න පුලුවන්. ඇටෑක් එකට දවස් දෙක තුනකට කලින් වැලිකඩ බන්ධනාගාරේ ඇතුලට ගෙනියන්න හදලා තියෙනවාලු සයනයිඩ්.බන්ධනාගාර නිළධාරීන්ට විදලා හිරකාරයෝ නිදහස් කරගන්න ප්ලෑන් එකක් තිබිලා තියෙනවා.හැබැයි එක අයිසීස්ට සම්බන්ධ එකක්ද මත්ද්‍රව්‍ය ජාවරමට සම්බන්ධ එකක්ද දන්නේ නෑ