Is this True ?

Is this True or False

  • True

    Votes: 7 35.0%
  • False

    Votes: 13 65.0%

  • Total voters
    20
  • Poll closed .

Emios

Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    නෑ. විජයගේ ළමයි දෙන්නාගෙන් තමයි වැදි පරපුර ඇති වුණේ. අනිත් හත්සීයක් වන ශාක්‍යවංශික පිරිසගෙන් තමයි සිංහල ජාතිය ආරම්භ වුණේ.[/QUOTE]

    Etakota ara atanata suthraye tiyenne siw helayo gena liyala.koi kale sinhalu da e?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Etakota ara atanata suthraye tiyenne siw helayo gena liyala.koi kale sinhalu da e?


    යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ, නාග කියන පිරිස් ගැන නම් ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙනවා. (හැබැයි සිව් හෙළයෝ කියලා නම් නෙවේ)
    සිව් හෙළයන් ගැන ඒ සූත්‍රයේ කුමන කොටසේද සඳහන් වෙන්නෙ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ, නාග කියන පිරිස් ගැන නම් ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙනවා. (හැබැයි සිව් හෙළයෝ කියලා නම් නෙවේ)
    සිව් හෙළයන් ගැන ඒ සූත්‍රයේ කුමන කොටසේද සඳහන් වෙන්නෙ?

    Ithin ban ohoma set ekak hitiyanan 700kin apu kattiyagen sinhalayo aramba una kiyanne kohomada
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Ithin ban ohoma set ekak hitiyanan 700kin apu kattiyagen sinhalayo aramba una kiyanne kohomada


    * අර සතර පිරිස ගැන ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙන්නෙ "එ කලැ වරම් දෙව් මහරජහු සතර දෙනා මහත් යක්ෂසේනායෙන් ද මහත් ගන්ධර්ව සේනායෙන් ද මහත් කුම්භාණ්ඩ සේනායෙන් ද මහත් නාගසේනායෙන් ද (අසුරසෙන් වළක්වාලනු පිණිස සක්දෙවිඳු ගේ) සතර දෙසැ රකවල් තබා" ඔය විදිහට. ඒ අය ලංකාවෙ හිටපු බවක් ඒ සූත්‍රයේ තියෙනවද කියන එක ගැන නම් මට අවබෝධයක් නෑ. කොහොමත් ඒ අය මනුෂ්‍යයෝ නෙවේ.


    * විජය සහ පිරිසගෙන් ශ්‍රී ලංකාව ජනාවාස වීම ගැන මහාවංශයේ සත්වෙනි පරිච්ඡේදයේ සඳහන්ව තිබෙනවා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ithin ban ohoma set ekak hitiyanan 700kin apu kattiyagen sinhalayo aramba una kiyanne kohomada

    කව්ද බං එහෙම කියන්නෙ ? මහාවංශයවත් literally ගන්න එපා. ඉස්සර ඉතිහාසය දැන් වගේ කරුණු එකතුවක් විදිහට ලිව්වෙ නෑ මොකක් හරි අරමුණකට ලිව්වෙ. ඒ කාලෙ මූලික අරමුණ වුනේ බුදු දහම ආරක්ශා කරන එක ඉතිං ඒක මූලික කරගෙන ඉතිහාසය ලිව්ව. උඹල ඔය හොයන විදිහට රටක මිනිස්සුන්ගෙ ආරම්භය හොයන්න අමාරුයි. රටකට මිනිස්සු එන්නෙ එක පාරද ? ඉන්දියාවට මෙච්චර ලඟ තියෙද්දි කී පාරක් නං එන්න ඇත්ද. ඉන්දියාවට මිනිස්සු ආවෙත් එක පාරද ? හැම රටක්ම වගේ කිහිප වතාවක් ජනාවාස වෙලා තියෙනව.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    ඔය එක්පොලියිට් කරන්නෙ සිංහළුන්ගෙ අභිමානය ප්‍රෞඩ ඉතිහාසය වගේ තැන්. අපිට එක පාරටම මේවා බොරු කියන්න හිත් දෙන්නෙ නෑ. අපේ හිතේ පොඩි චකිතයක් තියෙනවා. මේ රටේ හොඳ තාක්ෂනයක් තිබ්බා ලෝකෙම හොඳ නැව් හැදුවා කඩු හැදුවා ලොකු ලොකු දේවල් කරලා තියෙනවා. ඒත් දැන් ඒ ටෙක්නොලජි අපිගාව නෑ. සමහර ඒවා ලෝකෙන්ම ඒවා වැලලිලා ගිහින්.

    මුන් මේ රෑට අඩියක් ගහලා පාන්දරට හිතට එන දේවල් සේරම රාවණාගෙ ඇඟේ ගහලා බඩ වියත රැකගන්න හදන අනාථයො. මේයා රාවනා සීන් එකට බැස්සෙ මේ ලඟකදි ඉඳන්නෙ. මෙයා මේ කවුරුත් නොකියපු අළුත් කතාවක් කියන් ඉන්නේ රාවනා ෆෑන්ස්ලා ටික මෙයාගෙ පැත්තට හරවගන්න. ටීවී ප්‍රෝග්‍රෑම් ටිකකට මූන දාගන්න. අහුවෙන්න එපා බන්. මෙයා මේ ටෙක්නොලජි ගැන කියෙව්වා කියලා අළුතින් කිසි දෙයක් කරන්නෙ නෑනේ. වංශෙ කබල් ගාලා ලැබෙන දේකුත් නෑනේ. ලැබෙන්නෙ මෙයාට ප්‍රසිද්දිය විතරයි. ඒ නිසා අමාරුවෙන් උනත් ඕවා ප්‍රතික්ශේප කරන්න උත්සහ කරපන්. තව පස්සෙ පස්සෙ ඒවි දහස් ගනන් ඒ කාලේ නිවන් ඇරපු මැශින් වල නිවන් ටෙක්නොලජි. ඕවත් කියන් එන්න බැරි නෑ. මේ රටේ මිනිස්සු ඒතරම් ලාමකයි අහිංසකයි මෝඩයි. මුන් හැමෝම මුන්ගෙ දියුණුවට මෝඩ අපිව පාවිච්චි කරනවා.
    සිරාවට නැට්ටටම කෙළ උන ජාතියකට අපි ඉස්සර මෙහෙම හිටියා කියන එකත් අශ්වාදයක්,
    සමහර මිනිස්සු මේවා ඇත්ත කියලා පිලිගෙන හිත රවට්ට ගන්නවා

    මේ හොදට පේන්ඩ තියන සීගිරිය ගැන හරියට තොරතුරු හොයා ගන්ඩ බැරි අපි මේ රාවනෙක් ගැන කියනවා
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,134
    4,411
    113
    වාල්මිකී රාමායනය ලියල ඉස්සර එක් TNL එකේ පෙන්නුවේ නැත්නම් රාවනා ලොවෙත් නැ ...