Is this True ?

Is this True or False

  • True

    Votes: 7 35.0%
  • False

    Votes: 13 65.0%

  • Total voters
    20
  • Poll closed .

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    [*]Oyya kiyana taram powerfull nan after 20 years kohoma powwefull wenna oneda.ara mude idan gal dada lankawata enakan ravana uda balan hitiyada planeuth tiyena eke.

    කව්ද බං මුහුදෙ ඉඳන් ගල් දැම්මෙ :sorry: ඒව ස්වභාවික පිහිටීම් බං :confused:
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara

    ඔය කියන ඒ මිනිස්සු අළුතින් කියලා දෙයක් අඩුම ගානේ, පුක කහගන්න නියපොත්තක් හරි නව නිපැයුමක් විදිහට හදලා තියෙනවද දන්නව නම් කියපන්. අපි නම් දන්නෙ නෑ.

    අද බලධාරීන්ට මේවා හොයන්න සල්ලි නැති නිසා අභාවයට ගිහිල්ලා තියෙනවා. නිකං හිතන්න සීගිරිය හදන්න පුළුවන්ද නව නිර්මාණ නැතුව? දන්නවාද ලංකාවේ අතීතයේ යකඩ හදපු බව? ඒ්වාට වෙන් උන ගම්මාන යකඩ උනුකරන යන්ත්‍ර තිබුනු බව ?කෞතුගාරයට ගියාම බලා ගන්න පුළුවන්. ඒත් ඒ කර්මාන්ත අද තියෙනවා ද ? නැහැනේ . ඒ වගේ තමයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,857
    28,743
    113
    [*]Oyya kiyana taram powerfull nan after 20 years kohoma powwefull wenna oneda.ara mude idan gal dada lankawata enakan ravana uda balan hitiyada planeuth tiyena eke.

    Gal dada eddi langatema enekal dakinne nathuwa athi
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Gal dada eddi langatema enekal dakinne nathuwa athi

    ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන ගල් පේලිය වෙනත් තැනකින් ගල් ගෙනත් හැදුවා කියලා අපි කිව්වාම පිලිගන්න කම්මැලියි වගේ නේද ? එහෙනම් මේ ඇමරිකන් කාරයෝ ටික ඩිස්කවරි චැනල් එකට කරන ප්‍රොග්‍රැම් එක බලලා පිලිගනින්න් . සුද්දොනේ කියන්නේ.

    https://www.facebook.com/117351822378576/videos/135539507226474/
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,857
    28,743
    113
    ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන ගල් පේලිය වෙනත් තැනකින් ගල් ගෙනත් හැදුවා කියලා අපි කිව්වාම පිලිගන්න කම්මැලියි වගේ නේද ? එහෙනම් මේ ඇමරිකන් කාරයෝ ටික ඩිස්කවරි චැනල් එකට කරන ප්‍රොග්‍රැම් එක බලලා පිලිගනින්න් . සුද්දොනේ කියන්නේ.

    https://www.facebook.com/117351822378576/videos/135539507226474/

    Ay suddek kiwwama lokuda? :baffled:
    Aththa unath nathath mata oka prashneyak nemei
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    Etakota ramayane tiyene borune

    WTF රාමායනය කියන්නෙ සාහිත්‍ය ග්‍රන්ථයක් මිසක් ඉතිහාස ග්‍රන්ථයක් කියලා කියන්නෙ කවුද
    මම දන්න විදියට ඒක ලියලා තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව 500 දිද කොහෙද. Iliad එහෙම එයිටත් වඩා පරණයි
    ඒ කාලෙ රාවණා හිටියා නම් ඔය තරම් ලොකු ලොකු දේවල් කරා නම් අනිවාර්යෙන් සෑහෙන්න පුරාවිද්‍යාත්මක සාධක තියෙන්න ඕන
    පිරමිඩ් එහෙම ඕවට වඩා ගොඩාක් පරනයි.

    මේක හරියට ගේම් ඔෆ් ත්‍රෝන්ස් හරි හැරී පෝටර් වගේ පොත් සෙට් එකක් අනාගතේ එවුන්ට අහු වෙලා උන් මේ ලෝකෙ මායාකාරයො මකරු එහෙම ඉදපු එකක්, ඒ සේරම දැන් විනාස වෙලා ගිහින් තියෙන්නෙ කියලා කියනවා වගේ වැඩක්
    ඉතුරු වෙලා තියන බිල්ඩින් ගල් ගොඩවල් එහෙම සාක්ශි වෙනුවට පෙන්නන්නත් බැරියැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,035
    67,338

    Sadhguru nan kiyanne atta katha kiyala

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන ගල් පේලිය වෙනත් තැනකින් ගල් ගෙනත් හැදුවා කියලා අපි කිව්වාම පිලිගන්න කම්මැලියි වගේ නේද ? එහෙනම් මේ ඇමරිකන් කාරයෝ ටික ඩිස්කවරි චැනල් එකට කරන ප්‍රොග්‍රැම් එක බලලා පිලිගනින්න් . සුද්දොනේ කියන්නේ.

    https://www.facebook.com/117351822378576/videos/135539507226474/

    මේකෙ කිසි කන්ක්ලූශන් එකක් කියන්නෙ නැහැනේ, නිකන් අයිඩියා එකක් විදියට ප්‍රසන්ට් කරන එකනේ කරන්නෙ
    Researchers suggest, they beleve, some scholars belaves etc etc

    උඹලා අර history channel එකේ Antient aliens එක එහෙමත් විශ්වාස කරනවා නේද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,854
    40,592
    113
    අද බලධාරීන්ට මේවා හොයන්න සල්ලි නැති නිසා අභාවයට ගිහිල්ලා තියෙනවා. නිකං හිතන්න සීගිරිය හදන්න පුළුවන්ද නව නිර්මාණ නැතුව? දන්නවාද ලංකාවේ අතීතයේ යකඩ හදපු බව? ඒ්වාට වෙන් උන ගම්මාන යකඩ උනුකරන යන්ත්‍ර තිබුනු බව ?කෞතුගාරයට ගියාම බලා ගන්න පුළුවන්. ඒත් ඒ කර්මාන්ත අද තියෙනවා ද ? නැහැනේ . ඒ වගේ තමයි.

    දැන් බලපන්කො පරණ පුස්කොල පොත් කියවලා කැඩිච්ච අත් කකුල් විනාඩි ගනන් වලින් හොඳ කරනවනෙ. ඒ වගේ බෙහෙත්වර්ග කොච්චර නම් හදලා ඇස් දෙකට පේන්නම ප්‍රතිඵල ලැබෙනවද. ඔය කියවන කිසි දෙයකින් මුන් ඉඳිකට්ටක් වත් හදන්නෙ නෑනේ. කියවන එක විතරයිනෙ. වැඩක් නෑනේ. කරලා පෙන්නන්න කියපන්කො. අපිට ඕන විසිල් නෙවේ බල්ටි.
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Ay suddek kiwwama lokuda? :baffled:
    Aththa unath nathath mata oka prashneyak nemei

    ප්‍රශ්ණයක් නෙවයෙි නම් කමෙන්ට් කරලා තියෙන්නේ....... වෙන කියන්න දෙයක් නැහැනේ ? ඇඩෙනවා ඉතින් .... ලංකාවේ අපි කිව්වාම බොරු සුද්දා කිව්වාම ඇබරෙනවා. අදාල නැහැලු .. අපිට වැඩක් නැහලු... මට මොකෝලූ..:no::no::no::no:
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මේකෙ කිසි කන්ක්ලූශන් එකක් කියන්නෙ නැහැනේ, නිකන් අයිඩියා එකක් විදියට ප්‍රසන්ට් කරන එකනේ කරන්නෙ
    Researchers suggest, they beleve, some scholars belaves etc etc

    උඹලා අර history channel එකේ Antient aliens එක එහෙමත් විශ්වාස කරනවා නේද?

    අපි කිව්වාම පිලිගන්නේ නැති හින්දා සුද්දා කියපු එකක් දැම්මේ. මේ සම්බන්දව පරික්ෂණ ලංකාවේ අය සහ ඉන්දියාවේ අය කරලා තියෙනවා වගේම ඒ අවට පස් සහ මේ පාශාන වල කාලය වෙනස් බව c14 වගේ පර්යේෂන කරලා තියෙනවා කියලා ඉගෙන ගෙන තියෙනවා. ‌
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,857
    28,743
    113
    ප්‍රශ්ණයක් නෙවයෙි නම් කමෙන්ට් කරලා තියෙන්නේ....... වෙන කියන්න දෙයක් නැහැනේ ? ඇඩෙනවා ඉතින් .... ලංකාවේ අපි කිව්වාම බොරු සුද්දා කිව්වාම ඇබරෙනවා. අදාල නැහැලු .. අපිට වැඩක් නැහලු... මට මොකෝලූ..:no::no::no::no:

    Athal eketa bung comment keranne..meke daana hame bambuwakma prashneyak keraganna giyoth :dull:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113

    දැන් බලපන්කො පරණ පුස්කොල පොත් කියවලා කැඩිච්ච අත් කකුල් විනාඩි ගනන් වලින් හොඳ කරනවනෙ. ඒ වගේ බෙහෙත්වර්ග කොච්චර නම් හදලා ඇස් දෙකට පේන්නම ප්‍රතිඵල ලැබෙනවද. ඔය කියවන කිසි දෙයකින් මුන් ඉඳිකට්ටක් වත් හදන්නෙ නෑනේ. කියවන එක විතරයිනෙ. වැඩක් නෑනේ. කරලා පෙන්නන්න කියපන්කො. අපිට ඕන විසිල් නෙවේ බල්ටි.

    අපිට ඕන බල්ටි:yes::yes::yes:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    me sigiriya wage ekak hadala maha wedada ban owa.
    හැදුවෙ කවුරු උනත් සීගිරිය කියන්නෙ විශිෂ්ට නිර්මාණයක්. අර කාලෙදි 8 වන ලෝක පුදුමය කියලා හැඳින්වුවා. ඔයා සීගිරිය ගැන දන්නෙම නෑ වගේනෙ.

    රාවණා රජු ලංකාවේ හිටිය බවට සාක්ෂි තියෙනවාද ? - දන්නේ නැහැ.
    # කීරමලේ පොකුණ හැදුවෙ කවුද? – දන්නෙ නැහ
    # පතුල නැති ලිද? – දන්නෙ නැහැ
    # ලංකාව පුරා උමං පද්ධති – දන්නෙ නැහැ
    .........
    # රාවන යුගයේ හිටපු මිනිස්සු සමග අදටත් හොදින් සම්බන්ධතා තියෙන අය ඉන්නව කියල දන්නවද ? – දන්නෙ නැහැ

    # උඹල වගේ රට හරක් ඔහොම හිතුවට ඇෆ්ගනිස්ථානයේ තිබිල විමාන නම් රාවණ යුගයේ ආකාශ යානා සහ පොත් ඇමරිකාව ගෙනිහිල්ල පර්යේෂණ පවත්වනව කියල දන්නවද? – දන්නෙ නැහැ

    ඔයා කොහොමද ඔය දේවල් ගැන දන්නෙ? - මිරැන්ඩෝ ඔබේසේකරගෙ කතා කියවලා.
    එයා කොහොමද දැනගත්තෙ? - "රාවණ කතා" කියන පුස්කොල පොත කියවලා.
    ඒ පුස්කොල පොත කෝ??? - දන්නෙ නැහැ

    රාවණා රජුගෙ දේහය තියෙනවා.
    තියෙනවා නම් කෝ??? - දන්නෙ නැහැ

    රාවණා රජු සිහිමූර්ජා තත්තවයෙන් නැවත අවදි වෙනවා.
    කවදද? - දන්නෙ නැහැ

    >අපි ඉන්දියාවෙන් ආපු තිරිසන් සිංහයෙකුගෙ දරුවො. ඔන්න අපේ මෝඩ රැල …<
    නෑ. විජයගේ ළමයි දෙන්නාගෙන් තමයි වැදි පරපුර ඇති වුණේ. අනිත් හත්සීයක් වන ශාක්‍යවංශික පිරිසගෙන් තමයි සිංහල ජාතිය ආරම්භ වුණේ.