IS_ත්‍රස්තයින්ට_මුදල්_ලැබෙන_හැටි_මෙන්න

IS_ත්‍රස්තයින්ට_මුදල්_ලැබෙන_හැටි_මෙන්න

ISIS-in-Afghanistan2.jpg





ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය යනු අතිශය ප්‍රචණ්ඩකාරී ඉස්ලාමීය කැරලි කණ්ඩායමක්.

ඉංග්‍රීසි භාෂාවෙන් Islamic State යන නාමය කෙටි කර IS සංවිධානය නමින් ද හඳුන්වයි.

මේ වන විට සිරියාවේ සහ ඉරාකයේ විශාල ප්‍රදේශයක් මොවුන් ගේ පාලනයේ පවතින අතර එය ඉස්ලාමීය නීතිය යටතේ පාලනය වන රාජ්‍යයක් ලෙස IS සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අබු බකර් අල් බග්දාදී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා යි.

මෙම දරුණු ත්‍රස්ත කණ්ඩායමට මූල්‍යමය ප්‍රතිපාදන ලැබෙන ආකාරය පිළිබඳ විදෙස් මාධය වාර්තා කළා.

ඒ අනුව,


මුදල් පරිත්‍යාග

සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී සංවිධාන වලට මුදල් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ මුදල් පරිත්‍යාග කරන්නන් වේ. වොෂින්ටන් පෝස්ට් වාර්තාවකට අනුව 2013-2014 වසර කාලය තුල ඩොලර් මිලියන 40 ක පමණ මුදල් සෞදි අරාබියේ, කටාර් හා කුවේට් වල වෙසෙන ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් ලැබී තිබේ.
පසුගිය සතියේ

බදු මුදල්

2013 වසරේ සිරියාවේ රක්කා නගරය අත්පත් කරගැනීමත් සමග IS සංවිධානය සිය අරමුදල් තරකොටගෙන අත්තේ ඔවුන් සතුවූ අවි බලය යොදාගනිමිනි. IS ත්‍රස්තයන්ට යටත් වෙළඳ ව්‍යාපාර විසින් ඔවුන්ට බඩු වශයෙන් වසරකට ඩොලර් මිලියන 360ක් ලබාදෙන බව හෙළිවී තිබේ.

කප්පම් මුදල්

IS ත්‍රස්තයන් මුදල් සොයන තවත් ප්‍රධාන ක්‍රමයක් වන්නේ පැහැරගැනීම් මගින් ලබාගන්නා මුදල් කප්පම් වේ. පසුගිය වසර පුරා IS ත්‍රස්තයන් ඩොලර් මිලියන 20 ක් පමණ පැහැරගැනීම් මගින් උපයාගෙන තිබේ.

කොල්ලකෑම්

ඉරාකයේ දෙවන විශාලතම නගරය 2014 වසරේ ජුනි මස අත්පත්කර ගැනීමේදී එම නගරයේ මහ බැංකුවේ තිබූ ඩොලර් මිලියන 429 ක් IS ත්‍රස්තයන් විසින් කොල්ලකා තිබේ.

ඉතිහාසාමය වටිනාකමක් ඇති භාණ්ඩ විකිණීම මගින්

මෙයට අමතරව IS ත්‍රස්තයන් විසින් පැරැණි භාණ්ඩ කුණුකොල්ලයට විකිණීම සඳහා වෙනම කණ්ඩායමක් පිහිටුවා තිබේ. මෙම කණ්ඩායම රටේ ඇති පෞරාණික වස්තු නීති විරෝධී ලෙස විකිණීම මගින් විශාල මුදලක් උපයාගනු ලබයි.

තෙල් නිධි 6 ක හිමිකාරිත්වය

සිරියාවේ ඇති තෙල් නිදි 10 න් 6 ම පාලනය කරනු ලබන්නේ IS ත්‍රස්තයන් විසිනි. මෙය වෙනත් ත්‍රස්ත සංවිධාන වලට නොමැති විශාල පරිමානයේ ආදායම් මාර්ගයකි. එයින් ඔවුන්ගේ දිනක ආදායම ඩොලර් මිලියන 1.5 ක් වේ.

IS ත්‍රස්ත සෙබළුන්ගේ වැටුප

මෙම සියලු වත්කම් උපයන IS සංවිධානය ඔවුන්ගේ සෙබළුන් සඳහා දිනකට ඩොලර් 400 ක මුදලක් ගෙවනු ලබයි
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි නෝර්වේත් සල්ලි දෙනව :dull: :dull:
මටත් 10K දෙන්න හැදුව බෝම්බයක් ගහන්න ගාන මදි කිව්ව ඊට පස්සෙ රිප්ලයි කලේ නෑ :no: :no:
 
  • Like
Reactions: subash dushmantha

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි නෝර්වේත් සල්ලි දෙනව :dull: :dull:
    මටත් 10K දෙන්න හැදුව බෝම්බයක් ගහන්න ගාන මදි කිව්ව ඊට පස්සෙ රිප්ලයි කලේ නෑ :no: :no:

    :lol::lol::lol::frown::frown::frown:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊට ටිකකින් පස්සේ උබට ඇහැරුනාලු :dull::dull:

    නෑ බොරු නෙමේ සිරාවට කියන්නෙ :dull: :dull:
    නෝර්වේයි එක්සත් ජාතීන්ගෙ සංවිධානෙත් දෙනවලු මං දන්න එකෙක්ට UN එකෙන් කියල තිබ්බ isis එකට බැඳිල ලඞ්කාවෙ බෝම්බයක් තිබ්බොත් යුරෝපා රටක පුරවැසිභාවය අරං දෙනව කියල :dull: :dull:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    People like Obama and Putin are more powerful than Allah. Muslims should start worshipping either Obama or Putin.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නෑ බොරු නෙමේ සිරාවට කියන්නෙ :dull: :dull:
    නෝර්වේයි එක්සත් ජාතීන්ගෙ සංවිධානෙත් දෙනවලු මං දන්න එකෙක්ට UN එකෙන් කියල තිබ්බ isis එකට බැඳිල ලඞ්කාවෙ බෝම්බයක් තිබ්බොත් යුරෝපා රටක පුරවැසිභාවය අරං දෙනව කියල :dull: :dull:

    උබට බැරිද දියවන්නාවේ තියෙන අහවල් එකට බෝම්බයක් ගහන්න රොත්තම හැදිගාවිලා මකබාවිලා අකුලොගෙනම යන්න ...

    අපි වාහන වලට ගහන බදු සල්ලි ටික උබට දෙනවා :lol: