ISA ගැන උදව්වක් කරනවද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ISA ගැන උදව්වක් කරනවද

    කව්රුහරි මට Instruction Set Architecture-ISA (උපදෙස් මාලා නිර්මිතය) ගැනි සිංහලෙන් සටහනක් දෙනවද?
    ඒයටතේ තියෙන මේ මාතෘකා ගැන තමයි විස්තර හොයන්නේ
    • Part of the CPU visible to the programmer
    • Instruction format and Word Length
    • Addressing and Address Space
    • Instruction types of operations
    තව CISC and RISC Architectures ගැනත් සටහනක් ඕනේ වෙලා තියෙනවා
    දන්න කෙනෙක් ඉන්නවනම් සිහංල සටහනක් දෙන්න. ලොකු උදව්වක් යාලුවනේ
     
    Last edited: