K_ZONE

Well-known member
  • May 28, 2009
    5,159
    4,065
    113
    invoke db "Injected Memory"

    යකො, මේ Album එක Publish කරපු තැන මිලින්ද අය්යා තෙරෙන සිංහලෙන් දාලා තිබ්බා නේද යකෝ උස්සන්න එපා කියලා, ???

    එකෙක් උස්සලා බ්ලොග් එකක දාලා උගෙ අම්මා මුත්තා මතක් කරලා හොද පෝස්ට් එකක් දාලා තිබුනා උස්සන උන්ගෙ මව්ගුන වර්නනා කරලා :D උබලටත් ඉතින් කවුරු මව්ගුන වර්නනා කරත් කමක් නැ ads click කරලා ශත දෙකක් හම්බ කරගන්න තිබ්බොත් නේද ?
     
    • Like
    Reactions: Jagoris

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    යකො, මේ Album එක Publish කරපු තැන මිලින්ද අය්යා තෙරෙන සිංහලෙන් දාලා තිබ්බා නේද යකෝ උස්සන්න එපා කියලා, ???

    එකෙක් උස්සලා බ්ලොග් එකක දාලා උගෙ අම්මා මුත්තා මතක් කරලා හොද පෝස්ට් එකක් දාලා තිබුනා උස්සන උන්ගෙ මව්ගුන වර්නනා කරලා :D උබලටත් ඉතින් කවුරු මව්ගුන වර්නනා කරත් කමක් නැ ads click කරලා ශත දෙකක් හම්බ කරගන්න තිබ්බොත් නේද ?
    :lol: link ekak thiyenawada?