ISIS අකුරු කෙටූ බෝම්බයක් හලාවත දුම්රියකදී පු&a

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ISIS අකුරු කෙටූ බෝම්බයක් හලාවත දුම්රියකදී පු&a

    හලාවත දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියකදී සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ක්‍රියාත්මක බව හලාවත පොලීසිය කියයි. ඊයේ (06) රාත්‍රී 7.20 ට පමණ පිපිරීම සිදුවී ඇත. පිපිරීමෙන් තුවාල ලැබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවෙක් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබයි.

    පස්වරු 4.30 ට කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රිය රාත්‍රී 7.10 පමණ වන විට හලාවත දුම්රිය ස්ථානයට පැමිණ ඇත. දුම්රිය කොළඹ කොටුවේ සිට හලාවත දක්වා පමණක් ධාවනය වන එකකි. දුම්රියේ පැමිණි මගීන් බැස යාමෙන් පසුව දුම්රිය කම්කරුවෙකු මැදිරි පිරිසිදු කිරීමේ නිරතව සිට ඇත.


    දෙවැනි දුම්රිය මැදියේ පිටුපස අසුනක කිසියම් බෑගයක් තිබෙනවා දැක ඇති කම්කරුවා එය රැගෙන සොලවා බලන විට පිපිරීම සිදුවී ඇති බව පොලීසිය කියයි‍ෙපුපුරා ගොස් ඇත්තේ අඟල් එක හමාරක විශ්කම්බයකින් යුතු ප්ලාස්ටික් බට කැබැල්ලක් බව පොලීසිය විසින් අනාවරණය කර ගෙ‍න ඇත.

    එම ප්ලාස්ටික් කැබැල්ලේ ISIS යන ඉංග්‍රීසි අකුරු තිබී ඇත. ඒ අනුව ‍පුපුරා ගොස් ඇත්තේ කිසියම් කණ්ඩායමක් විසින් එවන ලද බෝම්බයක්ද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුවී ඇත.

    ප්ලාස්ටික් බටය තුළ වෙඩි බෙහෙත් සහ යකඩ බෝල තිබී ඇති බව පොලීසිය කියයි.
    පුපුරා ගොස් ඇත්තේ බෝම්බයක් නම් එය කව්රුන් ඉලක්ක කරගෙන කව්රුන් විසින් එවන ලද්දක්ද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුවී ඇත. පුපුරා යාමෙන් දුම්රිය මැදිරියට බරපතල හානි සිදුවී නැත.

    මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ ප්‍රචාරක රැළියක් ඊයේ (06) සවස හලාවත නගරයේදී පැවැත්වුණි.

    හිටපු ජනාධිපතිවරයා රැළිය අමතා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත්තේ රාත්‍රී 7.25 ට පමණ බවයි වාර්තා වන්නේ.



     

    waligamaya

    Well-known member
  • ඇයි මේ තුන්හුලස් එකක් වගේ power එක තියෙන බෝම්බ මහින්ද ඉලක්ක කරලා තියනේ. මොනවා උනත් මුස්ලිම් ත්‍රස්ත වදයක් තියනවා ඉයන එක නම් පිලිගනවා
     

    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    Bayyonge gon wedak, yako ISIS mewage pus bomba gahannehe, ung gehuvoth gahanne kochchi pettiyakma kudupattam wenna
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    I dont want to glorify a set of barbaric morons like ISIS... but they wont keep that kind of a phony bomb to scare people.. and why in the world they would engrave their name on it :D :D :D :D
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,800
    28,992
    113
    I dont want to glorify a set of barbaric morons like ISIS... but they wont keep that kind of a phony bomb to scare people.. and why in the world they would engrave their name on it :D :D :D :D

    :lol:

    මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ඩප්පි නමින් හඳුන්වන ඉතා කුඩා ප‍්‍රමාණයේ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි. - See more at: http://nethfm.com/article/79262#sthash.JiMb4qaa.dpuf
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොනවා උනත් මුස්ලිම් ත්‍රස්ත වදයක් තියනවා ඉයන එක නම් පිලිගනවා




    This is What i want to say

    KaJiPfg.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ISIS කියන්නෙ ඒ බටේ බ්‍රෑන්ඩ් එකේ මොකක් හරි සලකුණක් වෙන්න ඇති සමහර විට.නොට් සුවර්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පව් බන් ඔන්න ඔහේ මහින්දව මන්ත්‍රී කෙනෙක් කරමු