ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට ගුවනින් පහර දෙනවා

jayalalitha

Member
May 7, 2012
363
54
0
ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට ගුවනින් පහර දෙනවා

3(707).jpg


ඉරාකයේ වෙසෙන සුළුතර ආගමික කොටස් සමූල ඝාතනය කරමින්, ඇමෙරිකාවේ කීමට සවන් නොදී කටයුතු කරන උතුරුදිග ඉරාකයේ බලය අල්ලාගෙන සිටින ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව ඇමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා එරට ජනාධිපති බරැක් ඔබාමා අනුමැතිය ලබාදී තිබේ.

ගුවන් ප්‍රහාරය දියත් කළත් ඇමෙරිකානු සෙබළුන් නැවත වරක් ඉරාකයට නොයවන බවද මෙහිදී ඔබාමා අවධාරණය කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් දැනටමත් ISIS ඉස්ලාමීය සටන්කාමීන්ගේ තර්ජනයට ලක්ව සිටින සාමාන්‍ය ජනතාව වෙත මානුෂීය ආධාර ගුවනින් පතිත කිරීමේ මෙහෙයුමක් අරඹා තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම දැඩි තීරණයට පැමිණ තිබෙන්නේ ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඉරාකයේ විශාලතම ක්‍රිස්තියානි සුළුතරය ජීවත් වන කරාකොෂ් නගරය අත්පත් කරගැනීමත් සමගය. මේ තත්ත්වය තුළ එම සුළුතර ජනකොටස්වලට තම ගම්බිම් අතහැර පළායෑමට සිදුව තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ තම උපදේශකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ධවල මන්දිරයේ සිට අදහස් දැක්වූ ඔබාමා පවසා සිටියේ මේ වනවිටත් ISIS ක්‍රියාකාරකම් නිසා සින්ජාර් කඳුකර ප්‍රදේශයට පළාගොස් සිටින යාසිදී ආගමික සුළුතරය වෙත ගුවනින් ආහාර හා ජලය ලබාදීමේ මෙහෙයුමක් ඇමෙරිකාව විසින් අරඹා ඇති බවයි.

“ලෝකයේ කිසියම් තැනක දැවැන්ත අර්බුදයක් පවතින සෑම අවස්ථාවකම ඊට මැදිහත් වීමට ඇමෙරිකාවට හැකියාවක් නෑ. නමුත්, මේ ආකාරයේ භයානක තත්ත්වයකදී දෑස් අඳව සිටීමටත් අපට හැකියාවක් නෑ. ඒ වගේම, ඉරාක රජය අපේ සහාය මේ අවස්ථාවේදී ඉල්ලා තිබෙනවා.

මෙහිදී, වඩාත් වගකීමෙන් හා අවධානයෙන් ක්‍රියාකිරීමට අප කටයුතු කරනවා. මෙහිදී, කිසිම ආකාරයක මහා මනුෂ්‍ය සංහාරයක් වීමට අපට ඉඩ තබන්නේ නෑ. අද දිනයේ ඇමෙරිකාව ඔබේ සහායට පැමිණෙනවා.

මෙහිදී, අමෙරිකානු ගුවන් ප්‍රහාර ISIS ඉස්ලාමීය අන්තවාදීන්ම ඉලක්ක කෙරෙනවා.” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේය. :P:P:D:D:D:yes::yes::rofl::rofl:

http://ada.lk/article/24023/ISIS-%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%BA-%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F---%E0%B6%B6%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A-%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F:rofl::rofl::rofl::rofl:
 

Al_Nujum

Member
Aug 3, 2014
260
30
0
كوكب الأرض
mosul-Christians-Reuters.jpg


HUNDREDS OF MUSLIMS JOIN PRO-CHRISTIAN, ANTI-ISIS RALLY IN BAGHDAD :yes:

Christian leaders in Baghdad thanked Muslims supporters for standing up for their right to live in Iraq.

BtGRAMXCIAAcLpo.jpg


Muslim woman in Baghdad protesting ISIS' persecut. of Assyrians, with sign "Christians, the Apostles of peace & love"

BtIrzB_IgAAvwha.jpg


200 Muslims join Christians at Chaldean Church in Baghdad to demonstrate against ISIS in Mosul


source :- http://www.breitbart.com/Big-Peace/...Join-Pro-Christian-Anti-ISIS-Rally-in-Baghdad
 
Last edited:

Similar threads