ISIS එකට ගහනවලු නේද?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගහල ඉවරයක් කරන්න බෑ බං :(
කෙලවේගෙන යද්දි ඕකුන් සිවිල් වැසියන්ව ගන්නෙ ප්‍රාණ ඇපයට.
ඊට පස්සෙ උන්ව බේරගන්න ඕනෙ නිසා සාකච්ඡා තියන්න ගන්නව.
ඒක පාවිච්චි කල්ල උන් ආයෙත් බලවත් වෙනව.
ඕක තමා ත්‍රස්තවාදයේ විශම චක්‍රය.
ඉවරයක් කරන්නනං සිවිල් වැසියො ගැන නොහිත අයිසිස් වගේම ම්ලේච්ඡයො විදිහට හැම එකාවම මරාගෙන යුද්ධ කරන්න ඕනෙ.
ඒත් එහෙම කරන්න බෑනෙ :(
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආගම වෙනුවෙන් මිනී මරණ එකම ජාතිය. මොනවද බන් මුන් මේ කරන තිරිසන් වැඩවල තේරැම. මුන් මුලු ලෝකෙටම පිලලයක්. එක්කො උන් ආගමේ මේ නරැම ඉගැන්වීම් බැහැර කරන්න ඕන. එක්කො මුන් ඔක්කොම ඉවර කරන්න ඕන
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    a697298b-ead0-466d-8642-89c81463988d_16x9_600x338.jpg
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔක්කොම තොලොන්චි වෙලා යන්න බෝම්බ දාන්න ඕන බන්.රටවල් රටවල් මරාගන්නෙ නැතුව ඔක්කොම උන් එකුතුවෙලා සාම හමුදාවක් හදල හැම වර්ගෙම ත්‍රස්තවාදියො ඉවර කරල දාන්න ඕන.සිවිල් මිනිස්සු මැරෙයි.ඒත් උන්ගේ ආත්ම සාමෙන් ඉදී ඔය අන්තවාදියො නැති ලෝකෙක..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ගහනවලු යකෝ උන්ට මල පැනල
    උන් හිරකරන් හිටපු අයිසිස් කාරයෝ ටිකත් මරල :D
     

    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    ආගම වෙනුවෙන් මිනී මරණ එකම ජාතිය. මොනවද බන් මුන් මේ කරන තිරිසන් වැඩවල තේරැම. මුන් මුලු ලෝකෙටම පිලලයක්. එක්කො උන් ආගමේ මේ නරැම ඉගැන්වීම් බැහැර කරන්න ඕන. එක්කො මුන් ඔක්කොම ඉවර කරන්න ඕන

    :yes: