ISIS එකට ගහනවලු නේද?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ආගම වෙනුවෙන් මිනී මරණ එකම ජාතිය. මොනවද බන් මුන් මේ කරන තිරිසන් වැඩවල තේරැම. මුන් මුලු ලෝකෙටම පිලලයක්. එක්කො උන් ආගමේ මේ නරැම ඉගැන්වීම් බැහැර කරන්න ඕන. එක්කො මුන් ඔක්කොම ඉවර කරන්න ඕන

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ජෝර්දානෙ රජතුමා අබ්දුල්ලා II සිරා බුවෙක්. පොර එන්ගලන්තෙ Sandhurst Royal Military Academy එකේ ඉගෙන ගෙන තියෙනව 1980 ගනන් වල. අන්තිමට බුවා Jordan Special Forces වල commander වෙලා ඉදල තියෙනව රජ වෙන්න ඉස්සර. මේ තියෙන්නෙ ඒ කාලෙ ගත්ත Pics -

    screen%20shot%202015-02-05%20at%2012.25.29%20pm.png



    screen%20shot%202015-02-05%20at%2011.42.09%20am.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    ගහල ඉවරයක් කරන්න බෑ බං :(
    කෙලවේගෙන යද්දි ඕකුන් සිවිල් වැසියන්ව ගන්නෙ ප්‍රාණ ඇපයට.
    ඊට පස්සෙ උන්ව බේරගන්න ඕනෙ නිසා සාකච්ඡා තියන්න ගන්නව.
    ඒක පාවිච්චි කල්ල උන් ආයෙත් බලවත් වෙනව.
    ඕක තමා ත්‍රස්තවාදයේ විශම චක්‍රය.
    ඉවරයක් කරන්නනං සිවිල් වැසියො ගැන නොහිත අයිසිස් වගේම ම්ලේච්ඡයො විදිහට හැම එකාවම මරාගෙන යුද්ධ කරන්න ඕනෙ.
    ඒත් එහෙම කරන්න බෑනෙ :(
    (M+G)R+SF = END of Guerilla WAR:rofl::rofl: