ISIS ජයග්‍රහනය ලමයි සමග සමරන හැටි..
පුදුම ලොකේම අපි ජීවත් වෙන්නේ.. ඇමෙරිකාව A/C කාමරවල ඉදගෙන ඩ්‍රොන් යවලා කාන්තාරේ ඉන්න ලමයි ගැනු ඔක්කොටම දෙනවා ශොට් එක.. ඒ අතරේ බැරිකමට එයාර්පොට් එකකට ගහලා නිරායුද අහින්සක මිනිස්සු මරලා ඒක ජයග්‍රහනයක් කියලා රසකැවිලි කාලා සමරනවා..
World has gone terribly wrong.