ISIS-දෙවැනි.ප්‍රහාරයක.

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ISIS-දෙවැනි.ප්‍රහාරයක.

    පළාත් 9 ම සිදුකරන සහරාන්ගේ ‘අබු’ කල්ලියේ දෙවැනි ප්‍රහාරයක සැලැසුමක් හෙළිවෙයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ ත්‍රස්ත නායක මොහොමඩ් සහරාන් සමඟ නුවරඑළියේ සහ හම්බන්තොට පුහුණු කඳවුරුවල පුහුණුවීම් ලැබූ, අම්පාර පොලිසිය මඟින් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත සාමාජිකයන් 18 දෙනා දෙවැනි ප්‍රහාරයට දිවුරුම්දී ඊට සූදානම් වූ පිරිසක් බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළි කර ගෙන ඇත.

    ජාතික තවුහිද් ජමාත් සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රහිම් යන තහනම් ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරි සාමාජිකයන් වන මෙම පිරිසට “අබු” යන ගෞරව නාමයද මොහොමඩ් සහරාන් විසින් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.

    මෙම ත්‍රස්ත ජාලය තුළ මොහොමඩ් සහරාන්ව හඳුන්වනු ලැබුවේද “අබු උබයිදා” යන ගෞරව නාමයෙන් බව පොලිසිය පවසයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකිරීමට පෙර මොහොමඩ් සහරාන් ඇතුළුව එකී ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ත්‍රස්තයන් විසින් කළු පැහැති ඇඳුම් ඇඳ මුහුණු වසා ගෙන, තියුණු පිහියක් අතැතිව ත්‍රස්ත සංවිධානයට අයත් පසුබිම් තිරයක් භාවිත කර සකස් කරන ලද ස්ථානයක සිට සිය දිවුරුම ලබාදී තිබූ අතර, මෙම ත්‍රස්තයන් 18 දෙනාද එලෙස නුවරඑළිය කඳවුරේ මරාගෙන මැරෙන දිවුරුම දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

    මෙරට තුළ දැවැන්ත ප්‍රහාර කිහිපයකට ඔවුන් සැලසුම් කර තිබූ බවටද, තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද, පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    රටේ ප්‍රධාන ආගමික උත්සවයකට මෙන්ම එකම දිනක එකම වේලාවක පළාත් 9ටම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමටද මෙම ත්‍රස්ත කල්ලිය සැලසුම් කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

    අම්පාර පොලිසිය මඟින් දැනට අත්අඩංගුවට ගෙන ඇති මෙම ත්‍රස්තවාදී සැකකරුවන් 18 දෙනාද නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ සම්බන්ධයෙන් දෙසතියක කාලයක් පුහුණුව ලබා ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත.

    මරාගෙන මැරුණු ප්‍රහාරයෙන් මියගිය මොහොමඩ් සහරාන් සහ ඔහුගෙන් පසු දෙවැනි නායකත්වයට පත්වූ, එසේම දැනට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන නවුෆර් මව්ලවී යන අය විසින් මෙම ත්‍රස්ත සාමාජිකයන් 18 දෙනා පුහුණු කර ඇති බවටද තොරතරු හෙළිව තිබේ.

    අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ගයන්ත මාරපන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මීට අදාළ විමර්ශන සිදුකර අවස්ථා කිහිපයකදී මෙම සැකකරුවන් 18 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    මින් බහුතරයක් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුන් අවුරුදු 20ත් 27ත් අතර වයස් සීමාවල පසුවන අය බවත් පොලිස් ආරංචි මාර්ග කියා සිටිය.

    හොඳ අධ්‍යාපන මට්ටමක් සහ ආර්ථික මට්ටමක් ඇති ඔවුන්ගෙන් දෙදෙනකු ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිසුන් බවත්, තවත් අයකු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරුවරයකු බවත් පැවැසේ.

    දිවුරුම්දීමට අදාළව මොවුන් ලබාගත් වීඩියෝ දර්ශනද ඡායාරූපද ඒ වනවිට පරිගණකවලින් මකා දමා ඇති බවත්, ඒවා නැවත ලබා ගැනීමට විමර්ශන කණ්ඩායම් කටයුතු කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මින් කොටසක් අම්පාර පොලිසියේද අනෙක් පිරිස ත්‍රස්ත විමර්ශන භාරයේද රැ¼දවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරන බවද, එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

    මීට අදාළව ඊයේ (27දා) දිනද සැකකරුවන් දෙදෙනකු අම්පාර ප්‍රදේශයේදී අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නුවරඑළිය කඳවුරේ පුහුණුව ලද මොහොමදු රයියුද්ධියන් අබ්දුල් රහුමාන් හෙවත් ‘අබුඅනාස්’ සහ හම්බන්තොට පුහුණුව ලද සෙයිනුල් ආබ්දීන් හස්ල හෙවත් ‘අබුරාවා’ යන දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

    ඔවුන් දෙදෙනාද පොල්ගොල්ල සහ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

    994553736f10862c6d10b6d6410daeed52930ba180feaa708025fab77bc8e64ba652ee8d.jpg

    Police recover three Claymore mines (side bombs) and a small pressure bomb at Paragammala forest reserve in Pannala -Police Spokesman- adaderana.lk
     
    Last edited:
    • Like
    Reactions: Yastysan

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අව්ලක් නෑ ඔක්කොම ඇල්ලුවා කියුවානේ ආන්ඩුවෙන්.

    ඊයේත් සෙට් එකක් ඇල්ලුවා.
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28

    Gota onee
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නය නම් කිය කියා යන්නෙ ඔක්කොම ඇල්ලුව කියලනෙ.. ඕන්න ඕක තමයි ගූ ඇන් පී කෙරුවවාද, තාමත් තස්තවාදින්ට පොන්නය පුක දෙනව,පොන්නයගෙ කුක්කො හුරේ දානව..:dull::dull: