ISIS නානලත් යුක්‍රේන්වල..

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හරිනේ බං ඉතිං..ISIS අැමරිකන් කට්ටියනේ ලෝකෙට පේන්න බොරුවට මරාගත්තට..:D

    සෝවියට්-ඇෆ්ගන් යුද්දේ කාලේ ඉදලා එක එක නම් වලින් එන්නේ එකම සෙට් එක තමයි ඉතින්.නම විතරයි වෙනස්.

    2001 ඇෆ්ගන් වලට පැන්නා.2003 ඉරාකෙට රිංගුවා... අල්ලපු රට සිරියාව.. සිරියාවට රිංගන්න කාරණයක් නැතුව ඉද්දී ඉරාකයේ හිටිය ISIS උන් ටික සිරියාවට රිංගුවා.. අන්න අංකල් සෑම්ට නිදහසට කාරණයක් ලැබුනා.සිරියාව ත්‍රස්තවාදීන්ගෙන් බේරගන්න කියලා සිරියාවට රිංගුවා,කෑම්ප් ටිකක් අටෝ ගත්තා..දැන් ඉතින් දුම්මල ගහලා වත් පන්නන්න බෑ ...2011 ට කලින් තිබ්බ සිරියාව ආයේ දකින්න ලැබෙන්නේ නෑ ඉතින්.
    ඔව් ඔව් ඇත්ත ඇත්ත.
    නාන ලා හරි හොදයි අහින්සකයි. (y) :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුකුත් කියන්න එපා. උන් යුක්රේනය බේරගන්න සටන් කරන වීර freedom fighters ලා 🤣🤣🤣
    තමන්ට විරුද්ධ නැත්නම් ෆීඩම් ෆයිටර්ස්ලා
    තමන්ට විරුද්ධ නම් ත්‍රස්තවාදියෝ

    සෑම්ගේ ලොජික්
     
    • Like
    Reactions: War Fighter

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    උන් මුල් හරියෙම ආවේ. උන්ගේ යුනිට් වෙනම තිබ්බා.සිරියන් වලදි උනට ඇප නැති වෙන්න ගහපු එකත් එක්ක උන් රුසියා එක්ක මලෙන් ඉන්නේ.රුසියා පැත්තට සටන් කරන්න ඉරාන්,සිරියා,හිස්බුල්ලා උන් ඇවිත් ඉන්නවා කියලත් කියනවා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    when LTTE killed Rajiv India considered it as murder than act of terrorism. But when LTTE exploded a bomb in airport Meenambkkam it was slipped under the carpet for years!