ISIS මැලේ‍සියාවේදී කොටු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,170
    46,946
    113
    ISIS මැලේ‍සියාවේදී කොටු

    මැලේසියාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටි ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධකම් පවත්වන ත්‍රස්තවාදීන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය සඳහන් කළා.

    අත්අඩංගුවට ගනු ලැබූ මෙම ත්‍රස්තවාදීන් සිව්දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් රාමසාන් සමයේදී මැලේසියාවේ පිහිටි බෞද්ධ සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් සිදුකිරීමට නියමිතව තිබු බවට හෙළිවී ඇති බවයි එරට පොලිස් ප්‍රධානි අබ්දුල් හමීඩ් බඩෝර් ප්‍රකාශ කර සිටියේ.

    ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඉකුත් මැයි මස 5 වෙනිදා සිට 7 වෙනිදා කාලය තුලදී සිදුකරන ලද අසීරු මෙහෙයුම් තුනක් මගින් මෙම සැකකරුවන් සිව්දෙනා ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

    මෙම සැකකරුවන් සිව්දෙනා අතර රෝහින්ගයා ජාතිකයින් දෙදෙනෙක්, ඉන්දුනීසියානු ජාතිකයෙක් සහ මැලේසියානු ජාතිකයෙක් සිටින බව පොලිසිය තහවුරු කර සිටිනවා.

    ” ඔවුන් කණ්ඩයම් වශයෙන් බෙදී මෙම ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබෙන බවට කරුණු හෙළිවී තිබෙනවා. එක් කණ්ඩායමක් මැලේසියාවේ ප්‍රභූවරුන් පිරිසක් ඉලක්ක කර තිබෙනවා, තවත් පිරිසක් බෞද්ධ සහ කතෝලික ආගමික ස්ථාන වලට ප්‍රහාර එල්ල කරන්න සුදානම්ව හිද තිබෙනවා” යැයි මැලේසියා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළා.

    මෙම ත්‍රස්තවාදීන් සතුව තිබී වැඩි දියුණු කරන ලද බෝම්බ කිහිපයක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සහ එයට භාවිත කරන උණ්ඩ 15ක් ද සොයා ගෙන තිබෙනවා.

    2013 වර්ෂයේ සිට මේ දක්වා සිදුකරන ලැබූ මෙහෙයුම් මගින් ත්‍රස්ත සංවිධාන සහ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පුද්ගලයින් 400ක් පමණ අත්අඩංගුවට ගැනීමට මැලේසියානු ත්‍රස්ත විමර්ශන සමත්ව තිබුණා.

    iss-6.jpg

    iss-5.jpg

    ඔන්න පේනවනේ ඒ රටවල් වල අාණ්ඩුවල බුද්ධි අංශයේ වැඩ.ගහන්න කලින් ඔක්කොම මාට්ටු..අනික දැක්‍කද ඒ බුද්ධි අංශයේ අයගේ මූණුවත් ඒ රටේ මාධ්‍ය වලින් පෙන්නන්නෙ නැහැ..ඒකට මෙහෙ නම,ගම ඵක්ක පුළුවන්නම් ඉන්න ගෙදර අැඩ්රස් පවා දෙයි.රටකට කොන්ද පණ තියෙන අාණ්ඩුවක් තියෙන ඵකේ වැදගත්‍කම පේනවනේ.අපේ උන්ට ඉන්දියාවෙන් කියලත් මේක කරගන්න බැරි උනා..ඒකෙන් උනේ අහිංසක මිනිස්සු මැරුණ ඵක.:angry:.
     
    Last edited:

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මෙන්න රටවල් අපේ *න්නයෝ තමයි ඇල්ලුවේ නැත්තේ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Malaysia and Singapore has very progressive anti terror laws in the world. So they can arrest a radicalized person even before any offence is committed. We cannot do that unless there is sufficient evidence to arrest(like bombs or guns in possession). They can detain even a person for prevention . US,UK and rest of the world have no such laws to deal.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මැලේසියා එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.

    ඇල්ලුවා නිදහස් කලා..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මැලේසියාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටි ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධකම් පවත්වන ත්‍රස්තවාදීන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය සඳහන් කළා.

    අත්අඩංගුවට ගනු ලැබූ මෙම ත්‍රස්තවාදීන් සිව්දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් රාමසාන් සමයේදී මැලේසියාවේ පිහිටි බෞද්ධ සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් සිදුකිරීමට නියමිතව තිබු බවට හෙළිවී ඇති බවයි එරට පොලිස් ප්‍රධානි අබ්දුල් හමීඩ් බඩෝර් ප්‍රකාශ කර සිටියේ.

    ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඉකුත් මැයි මස 5 වෙනිදා සිට 7 වෙනිදා කාලය තුලදී සිදුකරන ලද අසීරු මෙහෙයුම් තුනක් මගින් මෙම සැකකරුවන් සිව්දෙනා ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

    මෙම සැකකරුවන් සිව්දෙනා අතර රෝහින්ගයා ජාතිකයින් දෙදෙනෙක්, ඉන්දුනීසියානු ජාතිකයෙක් සහ මැලේසියානු ජාතිකයෙක් සිටින බව පොලිසිය තහවුරු කර සිටිනවා.

    ” ඔවුන් කණ්ඩයම් වශයෙන් බෙදී මෙම ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබෙන බවට කරුණු හෙළිවී තිබෙනවා. එක් කණ්ඩායමක් මැලේසියාවේ ප්‍රභූවරුන් පිරිසක් ඉලක්ක කර තිබෙනවා, තවත් පිරිසක් බෞද්ධ සහ කතෝලික ආගමික ස්ථාන වලට ප්‍රහාර එල්ල කරන්න සුදානම්ව හිද තිබෙනවා” යැයි මැලේසියා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළා.

    මෙම ත්‍රස්තවාදීන් සතුව තිබී වැඩි දියුණු කරන ලද බෝම්බ කිහිපයක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සහ එයට භාවිත කරන උණ්ඩ 15ක් ද සොයා ගෙන තිබෙනවා.

    2013 වර්ෂයේ සිට මේ දක්වා සිදුකරන ලැබූ මෙහෙයුම් මගින් ත්‍රස්ත සංවිධාන සහ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පුද්ගලයින් 400ක් පමණ අත්අඩංගුවට ගැනීමට මැලේසියානු ත්‍රස්ත විමර්ශන සමත්ව තිබුණා.

    ඔන්න පේනවනේ ඒ රටවල් වල අාණ්ඩුවල බුද්ධි අංශයේ වැඩ.ගහන්න කලින් ඔක්කොම මාට්ටු..අනික දැක්‍කද ඒ බුද්ධි අංශයේ අයගේ මූණුවත් ඒ රටේ මාධ්‍ය වලින් පෙන්නන්නෙ නැහැ..ඒකට මෙහෙ නම,ගම ඵක්ක පුළුවන්නම් ඉන්න ගෙදර අැඩ්රස් පවා දෙයි.රටකට කොන්ද පණ තියෙන අාණ්ඩුවක් තියෙන ඵකේ වැදගත්‍කම පේනවනේ.අපේ උන්ට ඉන්දියාවෙන් කියලත් මේක කරගන්න බැරි උනා..ඒකෙන් උනේ අහිංසක මිනිස්සු මැරුණ ඵක.:angry:.

    maouse eka pinture lagata genichchama muuna wahala tibbata unge nama pennanawa
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මැලේසියා එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.

    ඇල්ලුවා නිදහස් කලා..

    නපුන්සක දේශද්‍රෝහී පාලකයෝ බුද්ධි අංශ දුර්වල කිරීමේ පලවිපාක අපේ රටට විදින්න වෙලා තියෙන්නේ:angry:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,461
    1,419
    113
    They were able to do that as there is an efficient Government and security apparatus in Malaysia. A similar plot was uncovered by Singapore when some terror group from Indonesia or so wanted to fire rockets at Marina Bay from a boat in the sea.
    Our Government slept on intelligence reports
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කෝ බං ඵක ජෙප්පෙක්වවත් මේවට බම්ප් දාන්නෙ.නැහැනෙ..ගෝටා ගෝටා කිය කිය ඉන්නව අැරෙන්න,:lol:
     
    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    ත්‍රස්තවාදීන් සතුව තිබී වැඩි දියුණු කරන ලද බෝම්බ කිහිපයක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සහ එයට භාවිත කරන උණ්ඩ 15ක් ද සොයා ගෙන තිබෙනවා.

    Mehe inna un gawa thibba baduwala hatiyata mewa monaada....a unata thawama mehe inna ewunwa hurathal karanawane..:(:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ
    මැලේසියා එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.

    ඇල්ලුවා නිදහස් කලා..

    පොනිලා පෙරේදා කිව්ව " නිදහස් කරපු අය බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ නෑ,බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ උන අය මැරුණා ඒ බෝම්බ වලින්ම , නැත්නම් ඒ අය මේ වෙනකොට හිරේ "
    :lol::lol::lol::lol: