ISIS සමූල ඝාතන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Violation of terms of agreement I guess. Sirawatama marana ewa daanda denne na
    ඇයි ඉතිං දාන්න නොදෙන්නෙ.. උන්ට ප්‍රශ්නයක් නෑනේ අපි එහෙම දැම්මා කියලා..?
    අනිත් එක මචං වැල අප්ලෝඩ් කරනවා යූටියුබ් එකට..
    උන් ඒවට මොකුත් කරන්නෙ නෑ..
    හැබැයි ඒවා යූටියුබ් සර්ච් කලාට එන්නෑ..
    බ්ලොග් එකට දැම්මාම විතරයි පේන්නෙ..
    ඒත් බං යූටියුබ් නේහ් අප්ලෝඩ් කරන්නෙ..
    :growl:

    මම දවසක් මැක්සිකෝවෙ කෙල්ලෙක්ගෙ බෙල්ල කපන සීන් එකක් දාලා මුන් ඊමේල් එකක් එව්වා මොනද මොනාද කොටලා.. මං බයටම අයින් කලා වීඩියෝ එක..:lol:

    ko ewapan ko link eka
    මතක නෑ සිංහලයො.. Gore සයිට් එකක තිබ්බෙ.. හම්බවුනොත් දෙන්නං.. මං නිතර යන්නෑ ඔය සයිට් අස්සෙ.. පුරුද්දට යයි කියල බයයි බං.. :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුන්නි මුස්ලිම් උන් ලොකේ බහුතරයක් මුන්ට හිතින් හරි සහයොගය දෙනවා.ලංකාවෙ හම්බයොත් බනින්නෙ බොරුවට ඔකුන්ට.කොහොමත් ඔය ගහ ගැනිල්ල දිගටම යයි.usa බලන් ඉන්නෙ තව දිගටම මරාගත්තහම වැඩෙට අත දාන්න.

    තිත්ත ඇත්ත
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපිත් මේ කොනක ඉදන් හම්බයන්ට කෙලින්න ගත්ත නම් හරි බන්..නැත්තම් තව ටික කාලෙකින් අපේ පොඩි උන්ටත් වෙන්නේ ඔය ටිකම තමයි..පොඩ්ඩක් බලපල්ලා කොලබ ඉන්නෙම හම්බ හැතිකරේ නේ.මාබෝල පැත්තේ එහෙම සිංහල මිනිහෙක් හොයාගන්නවත් නෑ..වෙලාවකට හිතෙනවා බන් අපි අරාබියේද ඉන්නේ කියල..

    ජනවාරි 8 උදේ පාන්දර මහින්ද පැරදුනා කියල නිව්ස් එක ආවම ගියා හම්බ රථ පෙළපාලියක් .. එකේ තමයි මම කොළඹ දැකපු වැඩිම ලෝගු කාරයෝ ටික හිටියේ අඩියක් විතර රැවුල වවපු .. බොරැල්ල , මරදාන පැත්තේ සිකුරාදා හවසට බලපන් ඉන්න ලෝගු කාරයෝ ටික .. උන් මේ මතු වෙනවා මේ නෑ ! :baffled::baffled:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ISIS are not muslims machanla... its managed by political leaders... to spoil the name of islam


    උබ කොහොමද මුස්ලිම් නොවෙයි කියන්නේ. උන් හිතන්නේ මිනි මැරුවම අල්ලාව හම්බ වෙන්න දෙවියලෝකේ යන්න වාසනාව උදාවෙනවා කියලා.


    ISIS කියන්නේ අල්කයිඩාව වගේ තවන් මුස්ලිම් අන්තවාදී සංවිධානයක්. නුගත් කම තමයි ඉතින්.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    උබ කොහොමද මුස්ලිම් නොවෙයි කියන්නේ. උන් හිතන්නේ මිනි මැරුවම අල්ලාව හම්බ වෙන්න දෙවියලෝකේ යන්න වාසනාව උදාවෙනවා කියලා.


    ISIS කියන්නේ අල්කයිඩාව වගේ තවන් මුස්ලිම් අන්තවාදී සංවිධානයක්. නුගත් කම තමයි ඉතින්.

    මූසලිම ආගමේ තියෙන්නෙ තමන්ගෙ ආගමට විරුද්ධ එවුන්ට මරණය කියල. මුන්ට කියල වැඩක් නෑ. මුන්ට තේරෙන්නෙ නෑ කිසිම දෙයක්.
    Man-Standing-on-Baby.jpg

    බල්ලෙක්වත් නොකරන මෙවන් අපරාද යලි මා නොදකිත්වා

    අල්ලාහු අක්බාර්!!! අල්ලාහු අක්බාර්!!! අල්ලාහු අක්බාර්!!!
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    කරාටේ කළු පටි ලැබූ ගලේවෙල ශ්‍රීලාංකිකයකු සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඔහුගේ මස්සිනා කියයි.

    ඔහු අයි එස් සටන්කරුවකු බවත්, සිරියා රජයට එරෙහිව අයි එස් සටන්කරුවන් එහි ගොස් සටන් කරද්දී ගුවන් ප්‍රහාරයකින් දින කිහිපයකට පෙර මිය ගිය බවත් වාර්තා වේ.

    ෆේස්බුක් සමාජ වෙබ් අඩවිවල එම සිද්ධිය වාර්තා කරන එම පුද්ගලයාගේ මස්සිනාගේ නම හෙළි කර නැත. එහෙත් මිය ගිය පුද්ගලයාගේ නම සඳහන් කර ඇත. (එය මෙහි පළ නොවේ.)

    අයි එස් සංවිධානයේ අබු ෂුරේහ් සයිලානි යනුවෙන් මිය ගිය අයි එස් සාමාජිකයා හඳුන්වා දී තිබේ. ඔහුගේ වයස අවුරුදු 37ක් බවත්, ඔහු දරුවන් හය දෙනකුගේ පියකු බවත් බිරිය හත් වැනි දරුවා ලැබීමට ආසන්න බවත් සිය මස්සිනා කියයි.

    පාකිස්තානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්‍යාලයයේ එල්එල්බී උපාධිය දිනා සිටින ඔහු අරාබි, උර්දු, සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා හොඳින් කතා කිරීමේ හැකියාව ලබා සිටි බවත් ෆේස්බුක් විස්තරයේ සඳහන් වේ.

    ඔහු ෆේස්බුක් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය බවත් අවසන් සටහන එක් කර ඇත්තේ පසුගිය ජූලි අට වැනි දා බවත්, ඉන් පසු කිසිත් ලියා නැති බවත් දැක ගත හැකිය.

    අයිඑස් සටන් හා ඉස්ලාම් ධර්මය ගැන ඔහු ගැඹුරින් ෆේස්බුක් වෙබ් අඩවියේ සටන් කර ඇත.

    ඔහු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ නැවතී සිටි බවත්, මහරගම කරාතේ පුහුණුකරුවකු වූ බවත්, සිරියාවට යන බව ගලේවෙල පිරිසකට කියා ඇති බවත්, ඔහු මිය ගිය බව දින පහකට පෙර දැනගත් බවත් ගලේවෙල කිහිප දෙනෙක් පැවසූහ.