ISIS Attack 20 killed (two Sri Lankans)

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,212
    3,357
    113
    Maligawatta

    බංග්ලාදේශ ප‍්‍රහාරයෙන් ලංකාවෙ දෙන්නා බේරිලා
    විදේශිකයින් 18 ක් හා පොලිසියේ 2 ක් මියගිහින්

    ඊයේ රාත‍්‍රියේ සිට අද උදෑසන දක්වා ලෝකයේම අවධානය දිනාගනිමින් බංග්ලාදේශයේ අවන්හලකදී සිදුවූ අයිඑස් ත‍්‍රස්ත ප‍්‍රහාරය හා ප‍්‍රාණඇපකරුවන් රඳවාගැනීමේ ක‍්‍රියාවලිය අද උදෑසන එරට කොමාන්ඩෝ බලකායේ මැදිහත්වීමෙන්
    ප‍්‍රහාර දියත් කර අවසන් කළා.

    එම සිදුවීම නිසා 25 ක් මියගිය අතර එසේ මියගිය අය අතර ප‍්‍රාණ ඇපයට තබා ගැනුණු ඉතාලි හෝ ජපන් හෝ ආර්ජන්ටිනා ජාතිකයින් 18 ක් පොලිසියේ 2 දෙනෙක් හා අයිඑස් ත‍්‍රස්තයින් 5 ක් සිටින බව හඳුනාගෙන තිබේ.
    බේරාගත් විදේශිකයින් ගණන 14 කි. ඒ අය අතර ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද සිටින බව වාර්තා වුණා. ඒ අය කවුද යන්න ගැන වැඩි විස්තර ඉදිරියට හෙළිදරව් කරනු ඇත.
    මෙම ප‍්‍රහාරය අයිඑස් වැඩක් ලෙස එම ත‍්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.

    මේ දක්වා යුරෝපය හා බටහිර රටවල ප‍්‍රහාර සැලසුම් කළ අයිඑස් ත‍්‍රස්තයන් ඉදිරියට ආසියානු රටවල විදේශිකයින් ඉලක්ක කර මේ ආකාර ප‍්‍රහාර සැලසුම් කරනු ඇති බවට මේ නිසා අවදානමක් මතුව තිබේ.


    http://edition.cnn.com/2016/07/02/asia/bangladesh-dhaka-shooting/index.html
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මුන් කරන වැට වලින් අහ අහින්සක අල්ල තමයි බැනුම් අහන්නෙ... ඒ අසරනය මක්කරන්නද මුන් කරන කැරි වැඩ වලට....:( නේද බන්...?
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    A_chart_showing_the_scale_differences_between_HTDV_to_8K_Fulldome_video_resolution_standards.png