ISIS Car Bomb

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්මේ ඉතින් අපිටත් තිබ්බනේ මේවගේ සුන්දර අතීතයක් :rofl::rofl:

    අටපාස් අමිකාරයෝ එක නැතිකරලා දැම්මනේ :baffled:
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    කාපට් පාරෙන් කෑල්ලක් අතුරුදහන්..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මරුසිරා;23427245 said:
    හම්මේ ඉතින් අපිටත් තිබ්බනේ මේවගේ සුන්දර අතීතයක් :rofl::rofl:

    අටපාස් අමිකාරයෝ එක නැතිකරලා දැම්මනේ :baffled:

    ඉරාකේ මිනිස්සුත් තමන්ගේ රටේ මිනිස්සුන්ට විරුද්ධව සටන් කරන්නේ...ඉල්ලන කෑල්ල දිලා ඉතුරු ටික බලා කියාගෙන හිටියා නම් ඉවර නේ නේද බන්..ඒ මදිවට මෝසුල් මුදා ගත්තා කියලා යුද පෙළපාලියකුත් ගියා...අනික් රටවල් මොනවා හිතනවා ඇතිද..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මොකෝ මේක දෙපාරකට පුපුරන්නෙ..

    අලුත්ම Tactic එකක් වගේ..ඕකට නමකුත් තියෙනවා ..මතක නෑ.මරාගෙන මැරෙන එන එකා මුලින්ම ගේන ආයුද වලින් ගහලා අන්තිමටම තමයි පුරව ගන්නේ..හානිය වැඩි කරන්න.ආපු එකෙක් පුපුරවගෙන වගේ පෙන්නේ මුලින්ම.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අලුත්ම Tactic එකක් වගේ..ඕකට නමකුත් තියෙනවා ..මතක නෑ.මරාගෙන මැරෙන එන එකා මුලින්ම ගේන ආයුද වලින් ගහලා අන්තිමටම තමයි පුරව ගන්නේ..හානිය වැඩි කරන්න.ආපු එකෙක් පුපුරවගෙන වගේ පෙන්නේ මුලින්ම.

    පිස්සු වගේ..ගොන් තම්බ්යො හිතන් ඇති ඇස් ඇරල බලනකොට අල්ලා කෑලි 7ත් එක්ක ඌ ඉස්සරහ ඉඳියි කියල
    .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    පිස්සු වගේ..ගොන් තම්බ්යො හිතන් ඇති ඇස් ඇරල බලනකොට අල්ලා කෑලි 7ත් එක්ක ඌ ඉස්සරහ ඉඳියි කියල
    .

    පිස්සු? කොහොම වෙතත් මිනී මරන්න නම් මුන්ට හොඳ මොළයක් තියෙනවා.

    මුන්ගේ වාහනයක් නවත්තනවා බොරු ටෑන්ක් හෝ ආටි සපෝට් වත් නැතුව ..

    ආර්පීජී එකක්වත් ගහලා නවත්තන්න බෑ..බලපන් කොහොමද වෙහිකල් එකේ ප්‍රොටෙක්ෂන් එක කියලා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    පිස්සු? කොහොම වෙතත් මිනී මරන්න නම් මුන්ට හොඳ මොළයක් තියෙනවා.

    මුන්ගේ වාහනයක් නවත්තනවා බොරු ටෑන්ක් හෝ ආටි සපෝට් වත් නැතුව ..

    ආර්පීජී එකක්වත් ගහලා නවත්තන්න බෑ..බලපන් කොහොමද වෙහිකල් එකේ ප්‍රොටෙක්ෂන් එක කියලා
    :eek: අප්පට සිරි නවත්වනව බොරු බඩුම තමා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    ගහන ගමන් ඩ්‍රෝන් දාලා රෙකෝඩ් කරලා උන්ම. :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කොහොම හරි මැරෙන්නේ තම්බි නේ . ඒ ඇති

    ඒ බන් පිටින් බැලුවාම පේන දේ.පොඩ්ඩක් හොයලා බලපන් සිරියාවේ යුද්දේ නිසා අනෙක් ජනවර්ග,ආගමිකයන්ට වුනදේත්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    ඉරාකේ මිනිස්සුත් තමන්ගේ රටේ මිනිස්සුන්ට විරුද්ධව සටන් කරන්නේ...ඉල්ලන කෑල්ල දිලා ඉතුරු ටික බලා කියාගෙන හිටියා නම් ඉවර නේ නේද බන්..ඒ මදිවට මෝසුල් මුදා ගත්තා කියලා යුද පෙළපාලියකුත් ගියා...අනික් රටවල් මොනවා හිතනවා ඇතිද..

    Iraq wala una de therum ganna amarui. Mosul wala okkoma un Sunni. Iraq army un Iran backed Shia. Mosul wala godak un Isis ekka side una eka nisa. Shia militia un sunni unwa marana nisa. :yes:

    ubala lankawata iraq samana karanawa kiyanne ekko moda kama naththan nodanna kama :rolleyes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ubala lankawata iraq samana karanawa kiyanne ekko moda kama naththan nodanna kama :rolleyes:

    ඉතින් අර එකෝමත් එක රටක් තමන්ගේ මිනිස්සුම ලක්ෂගානක් අවුරුදු 30ක් තිස්සේ මරාගෙන කෑගහන්නේ ලෝකේ උන් වගේ ජාතියක් වෙන නැ කියලා යුද්ද දිනන්න..

    පලයන් බන් යන්න..මුන්නේ මිනිස්සු..උඹලා අපි මොක්කුද:lol:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    This happens when a thambi fucks his wife shit out of her and orgasms Ahhhh ahhh allahhh ooh. 10mnts later a baby comes out and then thinks he’s a gift of the god. No humans no problems.