ISIS drowns men in swimming pool LOCKED IN CAGE,

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Another video has emerged today from ISIS that is so horrifying that even the Daily Mail refrained from posting certain photos from the video, because they said they were just too brutal to be published.
    In short, ISIS takes several men that they’ve labeled spies, puts them in a cage and lowers them slowly in a swimming pool until they are drowned. At that point they switch to underwater cameras to show the men actually drowning. These are the photos which the Daily Mail refrained from publishing. Then ISIS pulls the cage back up to show the men frothing at the mouth as they die.
    Also in the video, ISIS executes a group men by locking them in a car and shooting the car with a grenade launcher.
    They also behead another group of men using a necklace made out of explosives.
    The video of all this is at the bottom of this post. But before you watch it, look at these pictures and decide whether or not you actually want to watch it. It is incredibly brutal:

    Video :

    Code:
    http://therightscoop.com/horribly-brutal-video-isis-drowns-men-in-swimming-pool-locked-in-a-cage-shows-them-drowning-using-underwater-cameras/
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම අහලා තියෙන විදියට ISIS වල ලොක්කා යුදෙව්වෙක්.


    john-mccain-meets-with-syrian-rebels-isis-islamic-state-caliph-ibrahim-al-qaeda-islamic-state-2013.jpg

    bu0mfrccyaalabz.jpg

    isis_035.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mama nam hithanne naha ooke Mossad eken karapu deyak kiyala
    un ohoma kara nam ohoma chora wenna karaida ban ? kohoma unath oya wage pic 3 kin mossad eken kara kiyala kiyanna baha ..

    උන් තමයි, ඉරාණයට, සිරියාවට බටහිර පාලනයක් දාන්නයි , ඉරානයට ළගින් යන තෙල් ගමන් මං උන්ගේ යටතට ගන්නයි උන් ISIS එක හැදුවේ. ISIS එකට ආයුධ දුන්නේ ඇමරිකාවේන්, ISIS එකේ ගොඩක් ඉන්නේ සිරියානු කැරලි කරුවේ, ඒ කැරලිකාර හමුදා හැදුවේත් ඇමරිකාවයි. අනික ISIS එක නිසා කලාපය අස්ථාවර වෙනවා ,කලාපයේ එකමුතුකම නැති වෙනවා එතකොට ඊශ්‍රාළයට තර්ජනයක් නෑ. මතකනේ 6th day war එකේදි අරාබි රටවල් එකතු වෙලා ඊශ්‍රාළයට ගහන්න ගිය හැටි, ඕක ආයිත් වෙන්න පුලුවන් කලාපයේ සමගියක් තිබ්බොත්, හැම වෙලාවේම ඊශ්‍රාළය දිනන්නේ නෑනේ.
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,188
    644
    113
    වලස්ගුහාව.
    ඉස්ලාම් දර්මයෙන් තම මනස සංවර්දනය කරගත් ඒ දාර්මික මිනිසුන් අනිත් ජනයාගේ හිත සුව පිණිස මෛත්‍රිය පතුරවන අන්දම ඉහත වීඩයෝ පටනයේන් දැක්වේ...

    බලන්න කොච්චර සාමකාමී දහමක්ද කියල...


    තුක් නොදකින් මේ වගේ වනචර හැත්ත... උන් උන්ම කොටගෙන මේක ඉවර වේවා... මේ ලෝකයේ මොවුන් පතුරවන භීෂණයේ ගින්නෙන්ම මුන්ම අළු දුහුවිලි වේවා...
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,522
    5,420
    113
    උන් තමයි, ඉරාණයට, සිරියාවට බටහිර පාලනයක් දාන්නයි , ඉරානයට ළගින් යන තෙල් ගමන් මං උන්ගේ යටතට ගන්නයි උන් ISIS එක හැදුවේ. ISIS එකට ආයුධ දුන්නේ ඇමරිකාවේන්, ISIS එකේ ගොඩක් ඉන්නේ සිරියානු කැරලි කරුවේ, ඒ කැරලිකාර හමුදා හැදුවේත් ඇමරිකාවයි. අනික ISIS එක නිසා කලාපය අස්ථාවර වෙනවා ,කලාපයේ එකමුතුකම නැති වෙනවා එතකොට ඊශ්‍රාළයට තර්ජනයක් නෑ. මතකනේ 6th day war එකේදි අරාබි රටවල් එකතු වෙලා ඊශ්‍රාළයට ගහන්න ගිය හැටි, ඕක ආයිත් වෙන්න පුලුවන් කලාපයේ සමගියක් තිබ්බොත්, හැම වෙලාවේම ඊශ්‍රාළය දිනන්නේ නෑනේ.

    True america walin thamai ISIS ekata weapons dunne,syria wala Bashar Al Assad saha Iran wala ekale Ahmedinejad way nathikaranna,unta okkoma thiyenne american weapons,mostly supplied by turkey and eu countries