ISIS in paris CCTV

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඔකේ එක තැනක ඔය වෙඩි තියෙන එකා , resturent එකේ බිම ඉන්න ගෑනු දෙන්නෙක්ට තුවක්කුවක් දික් කරලා මොනවද කියල යනවා වගේ පේනවා නේද.
    ඔතන ඇත්තටම වෙන්නේ ඌ ඒ ගැනිට වෙඩි තියෙන්න හදන්නේ . එත් වෙඩි තියන්න යනකොට තුවක්කුව හිර වෙලා . ඒ ගෑනි news වලට කතා කරා. ඒක නං මාර බේරිල්ලක් හැබැයි ..

    :dull:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    ඔකේ එක තැනක ඔය වෙඩි තියෙන එකා , resturent එකේ බිම ඉන්න ගෑනු දෙන්නෙක්ට තුවක්කුවක් දික් කරලා මොනවද කියල යනවා වගේ පේනවා නේද.
    ඔතන ඇත්තටම වෙන්නේ ඌ ඒ ගැනිට වෙඩි තියෙන්න හදන්නේ . එත් වෙඩි තියන්න යනකොට තුවක්කුව හිර වෙලා . ඒ ගෑනි news වලට කතා කරා. ඒක නං මාර බේරිල්ලක් හැබැයි ..

    :dull:
    Hmm ... Lookete mee mokede wennne"......?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔකේ එක තැනක ඔය වෙඩි තියෙන එකා , resturent එකේ බිම ඉන්න ගෑනු දෙන්නෙක්ට තුවක්කුවක් දික් කරලා මොනවද කියල යනවා වගේ පේනවා නේද.
    ඔතන ඇත්තටම වෙන්නේ ඌ ඒ ගැනිට වෙඩි තියෙන්න හදන්නේ . එත් වෙඩි තියන්න යනකොට තුවක්කුව හිර වෙලා . ඒ ගෑනි news වලට කතා කරා. ඒක නං මාර බේරිල්ලක් හැබැයි ..

    :dull:

    ape ekek nam thuwakkuwen hari kelala yai
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මට මතක් උනේ අපේ රටේ උන් ටික අනුරාධපුරේ ක්ලබ් එකට බැස්ස විදිය්:dull: