ISIS පොලිසියේ නීති මෙන්න
පසුගිය දිනක සිරියාවේ ISIS ත්‍රස්ථවාදීන්ගේ පොලිසිය විසින් එම කලාපයේ නිවෙස්වලට අත්පත්‍රිකාවක් බෙදා හැර තිබෙනවා.
එහි සඳහන් වන්නේ ත්‍රස්තපොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන නීති මාලාවකි. ඊට යටත් නොවන පුද්ගලයන්ට හිමිවන දඩුවම්ද එහි සදහන් කර ඇත.
1). පොලිසියෙන් පැන යෑම – කසපහර 39 ක් සහ සරියානු පවුම් 5000 ක දඩයක් (ඩොලර් 26) සහ දින පහක ආගමික පන්තියකට සහභාගී කරවීම.
2). ආගම ඇදහීම මහහැරීම – කසපහර 39 ක් සහ ආගමික පන්තියකට සහභාගී කරවීම
3). මල් කළඹක් රැගෙන යාම – සරියානු පවුම් 2500 ක දඩයක් (ඩොලර් 13)
4). කාන්තාවක් සමග මල් රැගෙන යාම – සිරියානු පවුම් 5000 ක දඩයක් (ඩොලර් 26)
5). කාන්තාවන් තද ඇඳුම් ඇදීම – සිරියානු පවුම් 5000 ක දඩයක් (ඩොලර් 26)
6). ඇස් ආවරණය නොකිරීම – සිරියානු පවුම් 2000 ක දඩයක් (ඩොලර් 10.5)
7). අත් ආවරණය නොපැලදීම – සිරියානු පවුම් 1000 ක දඩයක් (ඩොලර් 5.2)
8). පිරිමින් රැවුල කැපීම – සිරියානු පවුම් 2500 ක දඩයක් (ඩොලර් 13)
9). විශාල කලිසම් ඇඳීම සහ එය බිම ගෑවීම – සිරියානු පවුම් 1000 ක දඩයක් (ඩොලර් 5.2)
10). ව්‍යාජ හැඳුනුම්පත් භාවිතය – සිරියානු පවුම් 10,000 ක දඩයක් (ඩොලර් 52)
11). ඔනෑම රියදුරෙකු මාර්ග නීති කැඩීම – මගියන්ට සහ වාහනයේ ගමන්ගත් සියළු අයට සිරියානු පවුම් 5000 ක දඩයක් (ඩොලර් 26) බැගින්
12). ගමන් ගැනීමේදී හැඳුනුම්පත නොමැතිව ගමන් කිරීම – සිරියානු පවුම් 1000 ක දඩයක් (ඩොලර් 5.2)
13) සෑම බැටළුවෙක්ම රාජසන්තක කිරීම