ISIS Suspect arrested in Darga Town

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට සැකකෙරෙන සැකකරුවෙකු අලුත්ගම දර්ගා නගරයේදි අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    මෙම සැකකරු ඒම ත්‍රස්ත සංවිධාය සමග ක්‍රියාකාරී සමබඳතා පවත්වා ඇති බවටත් මූලික විමර්න වලදී අණාවරණය කරගෙන තිබේ.

    මෙම පුද්ගලයාගේ පරිගණයක හා සම්බන්ධ කොටස්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    අදිල් අමින් නැමැති 24 හැවැරිදි සැකකරු පිළිබඳව මීට ඉහතදි පොලීයේ සැකයට භාජනය වී තිබූ අයෙක් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.

    බම්බලපිටියේදී පරිගණක පාඨමාලාවක් හදාරා ඇති මෙම සැකකරු ඒ සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති අයෙකු බවත් අන්තර්ජාලය හරහා ඔහු ISIS සංවිධානය සමග සම්බන්ධ වි ඇති බවට පොලීසිය සැකකරයි
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හම්බ පල්ලි චෙක් කරන්නේ නැත්තේ ඇයි?
    Magoona beruwala seemawe tiyena palliya Seal karala check kala/ ehema karala tamai beruwala/maggona/dharga town kattiya allana patan gaththe

    owa news walata danne na normal muslim unuth oya seen walata sambandha wena nisa....