ISKOOLA POTA FONT Helpzzzz

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උබට type කරන්න ඕනේ MS Word වගේ එකකද නැත්නම් එළකිරි වගේ site වලද ?
     
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    මෙන්න විදිහ

    Iskola potha font එක install කරල මදි. http://www.siyabas.lk/sinhala_how_to_install.html මේ සයිට් එකට ගිහිල්ලා ඔයාගේ OS එකට ගැලපෙන version එක install කරගන්න. හරියටම steps පිලිපදින්න. ලේසියි.
     
    • Like
    Reactions: prabu123

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ගයාන් ලක්මාල්;16264169 said:
    Iskola potha font එක install කරල මදි. http://www.siyabas.lk/sinhala_how_to_install.html මේ සයිට් එකට ගිහිල්ලා ඔයාගේ OS එකට ගැලපෙන version එක install කරගන්න. හරියටම steps පිලිපදින්න. ලේසියි.

    THANKS MACHAN...

    ++++