Islam Won’t Survive the 21st Century: A Quiet Collapse

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    internet oya moda thambi ratawala spread wenawa ekkama un enlighten wenawa kiyanne..
    minissunta boruwa brain wash karala thiya ganna puluwan unta internet wage information sources block karala thiyenakan witharai..

    උබට පිස්සුද බං.
    උන් ඉන්ටර්නෙට් එකේ තියන දේවල් පිළිගන්නෙ නෑ. මැනුවෙල් එක අකුරට පිලිපදින ජාතියක්. Science, logical thinking අදාලම නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,697
    26,092
    113
    උබට පිස්සුද බං.
    උන් ඉන්ටර්නෙට් එකේ තියන දේවල් පිළිගන්නෙ නෑ. මැනුවෙල් එක අකුරට පිලිපදින ජාතියක්. Science, logical thinking අදාලම නෑ.
    Medical PhD තියෙන එවුනුත් මිනී පුච්චන්න විරුද්ධ වුණා. අමතක නෑ....
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    හිත නිවන කතා. උන්ට මෙලෝ මලදානයක් වැඩක් වදින්න නැත්තම්.

    උන් තාමත් කරන්නේ රටවල් වල තියෙන හොදම දේ, හොදම විදිහට උන්ගේ කරගන්න එක.
    හොදම උදාහරනේ මෙහෙ ආයුර්වෙද සින්හල බෙහෙත් කෙරුවාව.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,053
    113
    Kuwait-Galle
    උන්ට මෙලෝ මලදානයක් වැඩක් වදින්න නැත්තම්.
    මේ ලගදි මෙහෙ කැෂියර් කෙනෙක්ට හොදටම ගහල ගහල උ වැඩකරන තැන මැනේජර් කෙනෙක්. අරු මිනිස්සු පෝලිමේ හිටියත් වදින්න යනවා කියල. ගහපු එකත් මුස්ලිම් පොරක්. උව හිරේ දැම්ම.
     
    • Wow
    • Sad
    Reactions: NRTG and Asmodeus

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,512
    36,478
    113
    මැදමහනුවර
    හිත නිවන කතා. උන්ට මෙලෝ මලදානයක් වැඩක් වදින්න නැත්තම්.

    උන් තාමත් කරන්නේ රටවල් වල තියෙන හොදම දේ, හොදම විදිහට උන්ගේ කරගන්න එක.
    හොදම උදාහරනේ මෙහෙ ආයුර්වෙද සින්හල බෙහෙත් කෙරුවාව.
    ඇයි දැන් ආයුර්වේදෙ කරන්නේ මුස්ලිම් උන්ද
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඇයි දැන් ආයුර්වේදෙ කරන්නේ මුස්ලිම් උන්ද
    ow, කුරුණෑගල පැති වල එහෙම ගොඩක් කරනවා බන්. කැඩුම් බිදුම් සීන් එකේ ලොකුවටම ඉන්නවා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,056
    28,986
    113
    very possible.
    most religions will become obsolete within the next 3-4 decades with what's about to unfold.
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,261
    1
    2,933
    113
    internet oya moda thambi ratawala spread wenawa ekkama un enlighten wenawa kiyanne..
    minissunta boruwa brain wash karala thiya ganna puluwan unta internet wage information sources block karala thiyenakan witharai..
    Eth un kawadap civilize veyi da bn , brain wash wedi bn , agama tahanam kaloth , jew lata wage oya wage deyak wei , nattan itin loka yudda tama , hadenne ne never


    හිත නිවන කතා. උන්ට මෙලෝ මලදානයක් වැඩක් වදින්න නැත්තම්.

    උන් තාමත් කරන්නේ රටවල් වල තියෙන හොදම දේ, හොදම විදිහට උන්ගේ කරගන්න එක.
    හොදම උදාහරනේ මෙහෙ ආයුර්වෙද සින්හල බෙහෙත් කෙරුවාව.
    Godak unta license ne bn
    ------ Post added on Jan 7, 2025 at 5:40 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,327
    199,129
    113
    Colombo, Sri Lanka
    මුන්ගේ මොලේ පොඩි කාලේ ඉඳම්ම හෝදලා ඇරලා තව නීති වලින් මුන්ගේ ආගමට භයත් කරලා තියෙන්නේ. මේ උගත් යැයි සම්මට රැකියාවන් කරන විභාග පාස් උණු සහ තවම විභාග වලට පාඩම් කරන මිත්‍රයෝ ඉන්නවා උන්ගේත් ආගම ගැන මතය තවම ගල් යුගයේ තමයි
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,522
    8,728
    113
    Bullshit. Islam is the fastest growing religion in the world. By 2050 it will surpass christianity to become the most followed religion in the world. Thambiyo are the only set of people who will die for religion. When the world ends islam will be the last remaining religion in the world.
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,061
    2
    116,270
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2000න් පස්සෙ ඉපදුන අලුත් පරපුරේ එවුන්ට උඩ ඉන්න සර්වබලධාරී දේව කතාව පදනමක් නැති දෙයක් කියල හිතෙනව ඇති ඒත් ඕකුන් මැනුවල් එක පෙන්නුවම # බයයි..ඔන්න ඕකයි පස්නෙ!
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    In short, Islam's share of the global population is expected to grow significantly over the next few decades, with estimates suggesting that by 2050, Muslims will make up around 30% of the world's population, and by 2100, that percentage may rise to 32-34%. This growth is driven primarily by higher birth rates in Muslim-majority countries, as well as other demographic and social factors.
     
    • Like
    Reactions: NRTG