iSonnayo වරෙන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;17177329 said:
    උඹ අලුත් ෆේක් එකක් හදන් වරෙන් රිද්දනවා ටීම් කියල. ගොන් හිපාටුවා :lol:
    ආ සොන්නයෝ, ඒ දවස්වල කාපුවා තාම රිදෙනවා නෙහ්? :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;17177587 said:
    එකම එක දාන්න එපා හුට්ටෝ. රටම දන්නව තොපි දෙන්නම එකෙක් කියල ආයෙ අඬබෙර ගහන්න ඕනේ නෑ :dull:

    Never mess with CrazyBuddy :cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආ සොන්නයෝ, ඒ දවස්වල කාපුවා තාම රිදෙනවා නෙහ්? :rofl:

    Never mess with CrazyBuddy :cool:

    ඒ උඹල දෙන්නගෙ සම්බන්දෙ මොකක්ද හැබෑටම? මම දැක්ක එකෙක්ගෙ ස්ටේටස් තියනවා is son of crazybuddy කියලා අනිකගෙ ස්ටේටස් තියනවා is son of jesonrulez කියලා :dull:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    පැටියා;17178337 said:
    ඒ උඹල දෙන්නගෙ සම්බන්දෙ මොකක්ද හැබෑටම? මම දැක්ක එකෙක්ගෙ ස්ටේටස් තියනවා is son of crazybuddy කියලා අනිකගෙ ස්ටේටස් තියනවා is son of jesonrulez කියලා :dull:

    දෙන්නගෙම වයසත් එකයි, දෙන්නම ටිකක් සුදුයි,

    මුන් ගේ කුරුල්ලොද ? :oo::oo: