ISP cache server දන්නවනම් ඒකෙන් ඩවුන්ලෝඩ් කරන ක්‍රමේ ක&#35

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ISP cache server දන්නවනම් ඒකෙන් ඩවුන්ලෝඩ් කරන ක්‍රමේ ක#

ISP cache server IP එක දන්නවනම්.. ඒකෙන් ඩවුන්ලෝඩ් කරන ක්‍රමේ කියල දියන් .. මෙතන කියන්න බැරි නම් PM එකක් එවපන් .. මම IP එක දන්නව ... ඒත් ඩවුන්ලෝඩ් කරන ක්‍රමේ දන්නෙ නෑ

intent: bypassing FUP for the files available in their cache server
 
Last edited:

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඉතින් බන් ISP Cache කරනවා නම් උඹ ඔරිජිනල් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරද්දි ISP ගේ Cache එකෙන් තමයි එන්නෙ. වෙනම ඩවුන්ලෝඩ් කරනවා කියලා එකක් කරන්න ඕන නැහැ

    අනික ලංකාවෙ ගොඩක් එවුන් එකම ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන සිටුවේශන් හරි අඩුවෙන්නෙ තියෙන්නෙ එහෙම වෙද්දි ISP ඒවගේ ඒව Cache කරන්නෙ නැතුව ඇති. එහෙම Cache කරද්දි ඌට පාඩුයි එකෙක් දෙන්නෙක් වෙනුවෙන් Cache කරන්න

    ගොඩක් වෙලාවට Cache කරන්නෙ Youtube වීඩියෝ වගේ ඒව තමයි. එතකොට කවුරුහරි ඔරිජිනල් ලින්ක් එකට ගියත් ඇත්තටම ඩේටා එන්නෙ ISP ගෙ Cache එකෙන්.

    ඕනම නම් ISP ගෙ Cache එකේ හරියටම ෆයිල් එකට URL එක දන්නවා නම් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් එහෙම නැතුව IP එක විතරක් දැනගත්තට ඩවුන්ලෝඩ් කරන්න බැහැ
    අනික ඔය Caching සර්වර් වල ෆයිල් එහෙම ලස්සනට Organize කරලා නැතුව ඇතිනේ ඒක නිසා හරියටම ෆයිල් එකට පාත් එකම දැනගන්න ඕන IP එක විතරක් දැනගෙන වැඩක් නැහැ
    අනික උන් ඒවයෙන් ඩිරෙක්ට්ලි ඩවුන්ලෝඩ් එහෙම නවත්තලා තියෙන්න එහෙමත් පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    මන් නම් දන්නේ Redis cache කොහොමත් isp ලා cache කරනවා තමා අනික සයිට් වලත් වෙනම cache සර්වර් තියනවා උබේ අවශ්‍යතාවය කිව්වනම් උත්තරයක් දෙන්න පුළුවන්
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මන් නම් දන්නේ Redis cache කොහොමත් isp ලා cache කරනවා තමා අනික සයිට් වලත් වෙනම cache සර්වර් තියනවා උබේ අවශ්‍යතාවය කිව්වනම් උත්තරයක් දෙන්න පුළුවන්

    වෙන මොනාද ඉතින් FUP Bypass කිරීම තමයි ... :P ...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo

    වෙන මොනාද ඉතින් FUP Bypass කිරීම තමයි ... :P ...

    එහෙම FUP Bypass වෙනවා නම් Cache වුනු Youtube වීඩියෝ වලට එහෙමත් ඩේටා යූස් නොවී තියෙන්න එපාය

    ඔතන වෙන්නෙ Cache එකෙන් වෙන්නෙ සාමාන්‍ය ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් නොවී උන්ගෙම ලින්ක් එකෙන් නිකන් එන ස්පීඩ් එකට වැඩියෙන් ඩවුන්ලෝඩ් වෙන එක (තව වාසි ගොඩක් තියනවා ISPට සහ අපිට)

    ඒක නිසා උඹ ඕකෙන් ඩවුන්ලෝඩ් කරා කියන්නෙ සාමාන්‍යෙන් ඩේට් යූස් වෙන ස්පීඩ් එකටත් වඩා වැඩි ස්පීඩ් එකකින් උඹේ තියන ඩේට ටිකත් යූස් වෙන එක
     
    ඕක ඉතින් හැමෝටම හිතෙන දේනෙ ..... නෑ බන්, exploit එකක් තියෙනව ... ඒක හැමෝම දන්නෙ නෑ ... ඒක තමයි මාත් මේ හොයන්නෙ ... SLT වලට සෙට් වෙන exploit එක ..