NRTG

Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    iSpot.lk me site eka hodaida bn. iphone se 3 ekak ganna
    මමත් හොයනවා. හැබැයි හැම බඩුවක්ම වගේ තියෙනවා. ගත්ත එවුනුත් ඉන්නවා. තාම කවුරුත් Warranty claim කරන්න සෙට් වෙලා නැහැ. එතකොට තමයි බලන්න පුළුවන් හොඳ නරක
     
    Last edited: