Israeil embassy in SL. ? Good News

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    ශ‍්‍රී ලංකාවේ ඊශ‍්‍රායල් තානාපති කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙරට වෙසෙන සියලූම මුස්ලිම් ප‍්‍රජාව තම විරෝධය පල කරන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි. එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් හසන් අලි පවසන්නේ ඊශ‍්‍රායල තානාපතිකාර්යාලයක් දැමීමට ගෙන ඇති තීරණය මෙරට මුස්ලිම් ප‍්‍රජාවට දැඩි හිත් වේදනාවක් ගෙන එනු ඇති බවයි.
    මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මුස්ලිම් ජාතික සංවිධාන සහ දේශපාලන පක්‍ෂ කිහිපයක විරෝධය දක්වා ලිපියක්ද යොමු කර තිබේ. ඔවුන් පවසන්නේ ඊශ‍්‍රායලයේ අමානුෂික ක‍්‍රියා හේතුවෙන් පලස්තීන ජීවිත රැසක් අහිමිව ඇති අවස්ථාවක ශ‍්‍රී ලංකාවේ ඊශ‍්‍රායල තානාපති කාර්යාලයක් පිහිටුවීමට ගෙන ඇති තීරණය අසාධාරණ බවයි.





    Code:
    lankacnews


    හම්බයෝ දැනටමත් බයවෙලා


     
    Last edited by a moderator:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පුදුම කැහිල්ලක් නේ මුන්ට තියෙන්නෙ :lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    වැඩක් නැති දේකට නම් කල්ලි ගැහිලා විරෝධය දක්වනවා. රටට මානව හිමිකම් ‍චෝදනා අරගෙන එක එක කැණහිල්ලු එනකොට මේ යක්කු අ‍ධෝ වාතය පිට කර කර නිදි. සැබෑ ශ්‍රී ලාංකිකයෝ විදිහට ජීවත් වෙන ජාතියක් නම් ඒවටත් කල්ලි ගැහිලා විරොධය පලකරන්න ඕනෙනේ.
     

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    සිරාවටම:shocked::shocked::shocked:. මම ජනාධිපති නම් ඕක දාන කියන්නේ නැගෙනහිර:yes::yes:. එතකොට උන් අඩුගානේ ජිහාඩ් ඒක වත් මාට්ටු කරලා දෙයි.:D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    සිරාවටම:shocked::shocked::shocked:. මම ජනාධිපති නම් ඕක දාන කියන්නේ නැගෙනහි:yes::yes:ර. එතකොට උන් අඩුගානේ ජිහාඩ් ඒක වත් මාට්ටු කරලා දෙයි.:D

    ඕක මරදානේ දාන්න ඕනි
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    හම්බයන්ට උඩ පනින්න තවත් චාන්ස් එකක්......ගෙරි හැත්තට මහින්ද ලොක්කාගේ ප්‍රතිචාරේ මේකෙන් හරියටම බලාගන්න පුළුවන්......
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    we-support-israel.jpg
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ලංකාවට මේ වන විට අති මහත් ව්දේශ විනිමයක් ලැබෙනවා ඊශ්‍රයල් වල වැඩ කරන ජනතාව හරහා.. දැන් දැන් නිකන් නෙවෙයි සල්ලි දීලවත් අරාබි රටකට යන්න කෙනෙක් නෑ අනික අරාබි රට වල හම්බ වෙන්නේ තාමටත් සොච්චමයි. ඒ උනාට අරාබි රටක ගෘහ සේවයට යන කෙනෙක්ට ඊශ්‍රායල් එන කෙනෙක්ට වගේ 10-15 ගුණයක් වැඩ කරන්න වෙනවා. (මේ ගැන කතා කලයුතු නෑ දිගින් දිගටම හැමෝම දන්නවාගෘහ සේවයට යන ලාංකික කාන්තාව මූණ පාන ගැටලු) ඉතින් ලව්කාවේ ඉන්න හම්බයෝ මැච් එකක් ගියත් පකිස්තානෙට අදින්නේ. ලංකාවේ ඊශ්‍රායල තානාතිපති කාර්‍යාලයක් පිහිටවනවට විතරක් නෙවෙයි තව ටික කාලයක් යනකොට එයාල ලංකාවෙන් ඊශ්‍රායලයට සේවයට යවනවටත් හිත් වේදනාවෙන් පසු වෙයි. පව් ටිකිරි හම්බයෝ.ඉ ඊට පස්සේ අපි කීයක් හරි හම්බ කරගෙන කාලා ඉන්නවටත් හිත් වේදනාවෙන් පසු වෙයි. ඒත් පව් ටිකිරි හම්බයෝ අනේ යකුනේ උබල මොනාද කරන්නේ.. එක්කෝ මේ රට හරි කෙලින් කොන්ද පන තියන මිනිස්සුන්ට දීලා පලයව්.
    අපි ඊශ්‍රායල් එන්න ඊන්දියාව හරහා ඩොකුමන්ට් එනකන් ඉන්නවා. (ඉස්සර ඉස්සර අපේ අන්කලා කට්ටියකට මෙහෙට එන්න විදිහක් නැතුව ඉන්දියාවට ගිහින් මාස 6ක් හිටියා එහෙට වෙලා. එතනින් තමයි ඩොකියුමන්ට් හදාගෙන එහෙ ගියේ) ඉතින් ඉන්දියාවේ ඊශ්‍රායල් තානාතිපති කාර්‍යාලයක් තියෙන්නේ එහෙ හම්බයෝ නැද්ද? මෙතන හම්බයෝ නටන්නේ ආන්ඩුවේ වරද නිසා.
     
    • Like
    Reactions: amila256