ඊශ්‍රයලය යුද්ධය දෙමළ ඊලාම් සටන පටන් ගත සමයේ ලංකාවට බොහෝසෙයින් උපකාර කල රටකි. ඉන්දියාවෙන් පවා ලංකාවට විකිනීමට මැලි වූ යුද උපකරණ කිසිම පැකිලිමකින් තොරව ලනකාවට ලබාදීමට පියවර ගත්තේය. ලනකාවේ සොල්දාදුවන් ඊශ්යලයෙ පුහුණුවීම් සදහා පවා යනවා ලදී. කොටි ට්‍රස්තයන් සනගම නැගෙනහිර මුස්ලිම් අන්තවධුද ජ්හඩ් සංවිදානය පිහිටුවා ගතහ. එය බොහෝසෙයින් උපකාර කලේ මියගිය අශ්රොෆ් ඇමැතිතුමයි.
ලංකාව ඊශ්‍රායල් ආදර ලබන විට එය මුස්ලිම් දේශපාලකයන්ගේ බියට හේතුවක් විය. එහෙයින් දැඩි විරොදයක් මතුවූ අතර චන්ද්‍රිකාගේ ආණ්ඩුව කඩාගෙන යනබවට අශ්රොෆ් තර්ජනය කළේය. එහෙයින් ඉෂ්යල දාර සියන්නම ප්‍රතික්ෂේප කිරීමට ශි ලංකා ආණ්ඩුවට සිදුවිය. මෙයි සිදුයුවේ ඉෂයලය ලනකව සමග උරණ වීමයි ඉන් පසුව ඊශයලය කොටිත්රස්තයන්ට සහයෝගය දෙන රටක් විය