Israel කොහොමද Iran වලට ගහන්නෙ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්න සිරියාවෙ රුසියන් එයාර් බේස් එකට කෙලලා .. දැන් ගැහුවේ නෑ කියලා ලිස්සලා යන්න හදන්නේ..
     
    • Sad
    Reactions: netnet

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇමරිකන් කාරයෝ දිස්ටෝයර්, කැරියල එවල තින්නේ මුහුදේ ස්ථානගත කරලා. ඒයැයිට ටාර්ගට් දෙන්න විතරයි ඕන සින් සින් ගාල මිසයිල එවයි.

    අන්තිමට කුමේණි - ගහයි කියල හිතුවා එත් මෙහෙම ගහයි කියල හිතුවේ නෑ
     
    • Haha
    Reactions: Tanto and Dr.Amdan

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113

    Israel කොහොමද Iran වලට ගහන්නෙ
    පයින් ගහන්නේ පයින් .....