Israel කොහොමද Iran වලට ගහන්නෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Israel වලින් කියලම තියෙනවනෙ ඉරාන් නියුක්ලිය වෙපන් හදන්න කලින් ගහල ඒක නවත්තනව කියල.
    තමන්ගෙ රට වගේ 75 ගුනයක් ලොකු රටක්
    බැලැස්ටික් ගහලම ඉවර කරයිද.
    ග්රවුන්ඩ් බැටල් වලට ට්රූප්ස් මදිනෙ
    අනික මුං great israel හදනව කියලත් කියනවනෙ
    සවුදියටත් ගහයිද එතකොට
    greater%20Israel.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Israel වලින් කියලම තියෙනවනෙ ඉරාන් නියුක්ලිය වෙපන් හදන්න කලින් ගහල ඒක නවත්තනව කියල.
    තමන්ගෙ රට වගේ 75 ගුනයක් ලොකු රටක්
    බැලැස්ටික් ගහලම ඉවර කරයිද.
    ග්රවුන්ඩ් බැටල් වලට ට්රූප්ස් මදිනෙ
    අනික මුං great israel හදනව කියලත් කියනවනෙ
    සවුදියටත් ගහයිද එතකොට
    greater%20Israel.jpg
    3% 42%k une ban.
     
    • Haha
    Reactions: poopoo

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Ground එකෙන් ගහන්න කලින් උඩින් ගහලා ඉදී පුලුවන් තරම්.nato බඩු එයි හෝ ගාලා.nato එකට අත දාන්න දෙයක් නෑ බඩු දුන්නනම් ඊශ්‍රායල් උන්ටම ගහලා දාන්න පුලුවන්.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    Israel වලින් කියලම තියෙනවනෙ ඉරාන් නියුක්ලිය වෙපන් හදන්න කලින් ගහල ඒක නවත්තනව කියල.
    තමන්ගෙ රට වගේ 75 ගුනයක් ලොකු රටක්
    බැලැස්ටික් ගහලම ඉවර කරයිද.
    ග්රවුන්ඩ් බැටල් වලට ට්රූප්ස් මදිනෙ
    අනික මුං great israel හදනව කියලත් කියනවනෙ
    සවුදියටත් ගහයිද එතකොට
    greater%20Israel.jpg
    ඊශ්‍රායලය ගහන්න possibility තියෙන්නෙ එක්කො Oil mines & reserves ... ඉරානෙ ප්‍රධාන වශයෙන් හම්බ කරන්නෙ Oil වලින් නෙ ... ඉතින් ඒවට ගැහුවොත් Economy එක දෙදරළ යයි

    නැත්තන් ගහන්න තියෙන්නෙ Nuclear Facility එකට .... සේරම Nuclear වැඩ වෙන්නෙ එතන .... ඉතින් එතනට ගහනව කියන්නෙ ත් හොඳ උපායමාර්ගික මර්මස්ථානයක්

    ඊශ්‍රායලය ඉරානෙ ආක්‍රමණය කරනෙකල් නැ, එච්චර බලයකුත්නැ කෝමත් .... Tactical points වලට ගැහුවොත් මිසක් ...
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,564
    113
    The attack will be limited to precision strikes on oil wells, refineries, nuclear facilities and key military installations. Israel isn't fool enough to launch a ground conquering operation.
     
    • Like
    Reactions: kinkon

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඊශ්‍රායලය ගහන්න possibility තියෙන්නෙ එක්කො Oil mines & reserves ... ඉරානෙ ප්‍රධාන වශයෙන් හම්බ කරන්නෙ Oil වලින් නෙ ... ඉතින් ඒවට ගැහුවොත් Economy එක දෙදරළ යයි

    නැත්තන් ගහන්න තියෙන්නෙ Nuclear Facility එකට .... සේරම Nuclear වැඩ වෙන්නෙ එතන .... ඉතින් එතනට ගහනව කියන්නෙ ත් හොඳ උපායමාර්ගික මර්මස්ථානයක්

    ඊශ්‍රායලය ඉරානෙ ආක්‍රමණය කරනෙකල් නැ, එච්චර බලයකුත්නැ කෝමත් .... Tactical points වලට ගැහුවොත් මිසක් ...
    nuclear facility eka hack karayi da. ohoma deyak vuna neda eka sarayak floppy ekak dala
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    nuclear facility eka hack karayi da. ohoma deyak vuna neda eka sarayak floppy ekak dala
    මම් දැනන් හිටියෙ නැ මෙ කියනකල්
    ටිකක් හොයල බැලුව, 1980 වෙලා තියනව ඒම සිද්ධියක්, ඉරාකෙ nuclear bunker එකක් hack කරපු
    😴😴😴
     
    • Like
    Reactions: chanakamanjula

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    තමන්ගෙ රට වගේ 75 ගුනයක් ලොකු රටක්
    haha, then you're underestimating 'the' jews
    dude, hitler ayya did mass murder them, sent them to ghettos
    fucked up every one of their businesses

    within few years they built a whole nation for themselves
    equipped with most advanced tech
    expanded their network all over 'merica and rest of the world