Israel ගහන්නේ නෑ වගේ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    කෝ පඩේ විතරනේ..තාම ගැහුවෙ නෑ
    ඊශ්‍රායෙල් කාරයෝ පොරටෝක් දාලා නිකන් බලුවෙනවා විතරයි. කාට, කොහේට කියලා ගහන්නද බන්? ගාසා තීරේ බිල්ඩින් කුඩුකරලා මිනිස්සු රොත්තක් මරයි. වෙන මොනවද කරන්නේ? හමාස් උන් නළලේ පච්ච කොටාගෙන ඉන්නේ නෑනේ. සිවිල් වැසියෝ අතරෙම ඉන්නේ. ඕක ඉවරයක් කරන්න නම් හම්බයෝ සංහතියම මරන්න වෙනවා. ලොවෙත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ.
     
    • Haha
    Reactions: jjpala

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,146
    50,466
    113
    සේදවත්ත

    ගසා තිරය අයින් කරලා ඉශ්‍රායෙල් පාලනයට අරගන්න ඕනේ. පස්සේ ලෙබනන් වගේ පාර්ලිමේන්තුවේ නියෝජනය විතරයි දෙන්න ඕනේ
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    ගසා තිරය අයින් කරලා ඉශ්‍රායෙල් පාලනයට අරගන්න ඕනේ. පස්සේ ලෙබනන් වගේ පාර්ලිමේන්තුවේ නියෝජනය විතරයි දෙන්න ඕනේ
    ඒත් හරියන එකක් නෑ. land borders නේ බන්. ලංකාව වගේ දුපතක් උනා නම් shape
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,146
    50,466
    113
    සේදවත්ත
    ඒත් හරියන එකක් නෑ. land borders නේ බන්. ලංකාව වගේ දුපතක් උනා නම් shape
    ඉතින් ඔය අපෙත් යස අගේට යුද්ධ කරලා දැන් දේශපාලනය කරගෙන ඉන්නේ
     
    • Haha
    Reactions: Lovtus

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    යුද්ධෙකට හූ මිටි තියන්න තොපි සත්තුද බං. අරුන්ට මුං ගැහුවත් මුන්ට අරුන් ගැහුවත් මැරෙන්නෙ මිනිස්සු. අහිංසක ළමයි. සත්තු

    බලපන් ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක් මිනිස්සු මොනතරම් අනිකට කෙලවනකම් බලන් ඉන්නවද කියලා. හම්මෝ හිතද්දිත් අවුල් මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් නම් දැන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,251
    1
    158,179
    113
    98
    කෑගල්ල
    War Attack GIF by Warner Bros. Pictures
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    මිනිස්සු අස්සේ හැංගිලා ගහන එකනම් මහා ජරා වැඩේ බං😬

    ලෝඩ් පකිර් ල වගේ ගැහුවනම් යුනිෆෝම් එකක් ඇදගෙන ඇවිල්ලා...

    ප්‍රතිප්‍රාහාර එද්දී අහිංසක ගැනු ළමයි අස්සේ රිංගලා කියනවා අම්නේ අම්පිට ගහන්නව කියලා..

    උන් උන්ගේ ජාතියම බිල්ලමට දීලා දිවි බේරගන්නවා...