Israel පුදුම ඉල්ලන් කෑමක් කාල තියෙන්නෙ

slsal

Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    පිස්සුද උට්ටෝ උබට ඉරාන් කාරයොන්ගේ හමුදා ලොක්කෝ සේරම ඉවරයි. :lol:
    තවත් ස්වයන්වින්දන ත්‍රෙඩ් එකක්ද ?
    ara bayyo dina kiyala sathutu wenawa wagema munuth suwayan sathutu wenawa😀
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    Lankawe kobbakaduwa wage ayawa LTTE eken maruwa kiyala war eka nawathunada?..🤪

    FB-IMG-1750042892293.jpg
    ado ubala okkoma iran ta da support :baffled:
     
    • Haha
    Reactions: tilvin-silva

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    Jew http දැන් හම්බයොන්ට වඩා අප්පිරියයි.

    ඒසිගෙ පුතාලා හිතන් ඉන්නෙ ලෝකෙම උන්ට ඕන විදියට නටවන්න පුලුවන් කියලා. නියුක් වලිනුත් ගහල දාන්න තියෙන්නෙ http ලට.
     
    • Haha
    Reactions: baba-chuti

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Jew http දැන් හම්බයොන්ට වඩා අප්පිරියයි.

    ඒසිගෙ පුතාලා හිතන් ඉන්නෙ ලෝකෙම උන්ට ඕන විදියට නටවන්න පුලුවන් කියලා.

    Athi yanthan
     
    • Haha
    Reactions: elajani

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    Eyi hezbollah ekka deal ekakata aawe ehenam? 🤭🤭🤭

    Israel strikes southern Beirut on eve of religious holiday​

    6 June 2025

    lagadith gahwua habai. ubala okkoma support iran waltane balan yaddi. :rofl: koragena palayan man mukuth dan na apahu
     
    • Like
    Reactions: luminarsft

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එහෙනං හොඳයි. ✌️

    ඉතුරු ටිකත් වැඩකරන්න පටන්ගත්ත දවසට උබලා රට බංකොළොත් කරපු රනිල් රාජපක්ස්ලට දෙක පුන්නෙත් නැතිවෙයි. 🤭❤️

    Oakath tika dawasak yaddi mole padeyi. 🤞
     
    • Like
    Reactions: shenat

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    කයිය ගහපු ගොඩක් උන්ට උනේ ඒක තමයි.සෙලෙන්ස්කි රුසියාව ඇතුලට ම ඇවිල්ල ගහනකන් උන් දන්නේ නෑ. ඉශ්‍රයෙල් කයිය ගැහුවේ ඉරානේ දුවිල්ලක් කරනවා කියල.අන්තිමට කැපිටල් එකටම ගහනකන් බලන් ඉන්න උනා
     
    • Like
    Reactions: War Fighter

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉරානේ වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් මිනිස්සු ඉදි ඊශ්‍රායල් වෙනුවෙන් ඉදි ද 😂 ඊශ්‍රායල් පැරදෙනවා යුද්දෙන්
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    ඊශ්‍රාල් කාරයො අලි ඔලුවෙන් ඉන්නේ ගුටි කාපුවා කවදාවත් කියන්නේ නෑ. උන් පෙන්නනනේ ගහනවා විතරයි. එහෙන් මෙහෙන් වීඩියෝ කරලා දාපුවා තමයි අපි දකින්නේ ඒවත් උන් කරන්න දෙන්නේ නෑ ලේසියෙන්. දැන් හැම පැත්තෙන්ම පුකෙ අරේගෙන පුක බෝර් වෙලා ඉන්නේ ඒත් පේන්න ගන්නේ.නෑ. ලෝකේ හොඳම.හමුදාව සැහන්න නවීන තෙකානොලෝජියා ආයුධ. මොසැඩ් එකට දන්නේ නැතුව ලෝකේ කාටවත් padayak වත් අරින්න බැරි විදියට ටෝක් දුන්නේ
    .හමාස් කාරයො ගෙදරට ඇවිල්ලා. පුක් පාර දෙනකම් දන්නේ නෑ. ගාසා තීරය කියන්නේ පොඩිම.පොඩි බිම් අගලක් වෙන්න.ඇතිනේ උන්ට මොනවද තියෙන්නේ.අහස්.කුරු කියන නේ ඉතිං ඒ අහස් කුරු නිලා.කුරු එක්ක වත් මුන්ට යුද්දෙ දිනා.ගන්න බෑ.නේ. තාම.ගහනව. කියුවේ සතියෙන්.ඉවරයි කියලා. වහල්ලු ටිකක් හිතුවේ කරයි කියලා. දැන් අරකයි මේකයි පොළව ඇදයි. කියනවා. කට විතරයි ඇ කට විතරයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    Lankawe kobbakaduwa wage ayawa LTTE eken maruwa kiyala war eka nawathunada?..🤪

    FB-IMG-1750042892293.jpg
    ඔක්කොම එක ලඟද මැරුවෙ? උඹලගෙත් කැරි තියරි බන් තියෙන්නෙ.

    හිස්බුල්ලා කියන්නෙ ඉස්සර හිටපු ලොකුම terrorist සෙට් එක ඔය පැත්තේ, උන්ට පට්ට බයයි හැමොම, ඊශ්‍රායල් කාරයෝ උන්ගෙ උඩ සෙට් එකට එකලඟ දුන්නා වැඩේ. දැන් හිස්බුල්ලා උන් ලෙබනන් ආන්ඩුව කියන විදියට තමා යන්නෙ. උඩ අයින් කලොත් කොහොමත් කෙලවෙනවා බන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    ඉරාන් සිවිලියන් ලොකේශන් වලට ඔහේ ගහනවා ඉශ්‍රායල් ගහන්නේ කැම්ප් ඇමෝඩිපෝ සහ ටගටට් පසනල් ඉන්න ස්පොට් වලට . අනික සමහර ෆැසිලිටි වලට ගහන්න කලින් වෝනිග් මෙසේජ් යවනවා සිවිලියන් වකස්ලට අයින් වෙන්න කියලා.

    මොනා උනත් ඉශ්‍රායල් වලට හොද හෝටලයකින් කෑම ලැබිලා තියනවා