Israel මිසයිලයක් වදින පට්ට ක්ලියර් වීඩියෝ එකක්

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    බිල්ඩිම හිස් කරලා තියෙන්නේ උන් කලින් දන්නවා වගේ, ඒත් ඔතන ලඟට වෙලා ඉන්න උන්නම් එවෙලෙම වදී කියලා හිතන්න නැතුව ඇති, ඕව දැකලම උන්ට ගානක් නෑ. අපේ උන්නම් වදින්න කලින් මැරිලා :lol:
    GajRX3dXYAAUJ3B


    urgent evacuation warning deela me widiyata point karanawa gahanna kalin bn,. gaza wala idanma ohoma tamai.

    Gag75O3XUAA2iiJ

    hariyatama building ekak target kaloth me widiyata point karanawa. ethakota un dannawa shot eka hambenawa kiyala.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    අම්මෝ යුදෙව් මහත්තුරුන්ගෙ හාස්කන්. ඔය මිනිස්සු ඉන්න apartment එකට ගහපු එක ඉරානෙට ගහන්න බැරිද
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අල්ලා හුකබ්බාර් කිය කියා තමා ඉන්න වෙන්නේ.. ආගමික නාමයෙන් සිදුවන මේ යුද්ධ කවදා නතරවේද බං.. අහිංසක පොඩි උන් නම් කී දෙනෙක්ද?