ISRAEL වලට_කෙලලා නේද

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ISRAEL වලට_කෙලලා නේද

    මොනාද බං.මහලොකු යුදෙව්වෝ.ලෝකේ දියුණුම ජාතිය.මුස්ලිම් උන් රටට ගිනි තියලා යනකන් බුදියන් හිටියද.:lol::(





    ඊශ්‍රායලයේ වන ගිනි තැබීම්: දොළොස් දෙනෙක් අත්අඩංගුවේ

    ඊශ්‍රායලයේ දින හතරක් පුරා පැතිරෙමින් පවතින වනාන්තර ගිනි ආරම්භ කළ බවට සැක කෙරෙන පුද්ගලයන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසයි.ඉතා දරුණු ලෙස වන ගින්න පැතිරෙමින් ඇති උතුරු ඊශ්‍රායලයේ හයිෆා නගරයේ ජීවත් වූ අසූ දහසකට අධික වැසියන් සිය ගෙවල් දොරවල් හැර දමා ආරක්‍ෂිත කලාප කරා ගොස් සිටින බව වාර්තා වේ.

    මේ වන විට පළාත් කීපයක් පුරා පැතිර තිබෙන දරුණු වන ගිනි තත්වය පාලනය කිරීමට බලධාරීහු උත්සාහ දරමින් සිටිති.ඊශ්‍රායලයේ වසර ගණනාවකට පසු ඇති වූ දරුණුම ගිනිගැනීම වශයෙන් මෙය හැඳින්විය හැකි බව ඔවුහු පවසති.පසුගිය දින තුනක කාලය පුරා පැතිරෙමින් පවතින ගිනිගැනීම හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් ගිනිබත් වී තිබේ.

    ජෙරුසෙලම සහ තෙල්අවීව් නගරය යා කෙරෙන ප්‍රධාන මාර්ගය වසා දමා ඇති අතර සිය ගණනක් පවුල් අවදානම් කලාපයෙන් ඉවත් කෙරෙමින් පවතී.

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද දින (නොවැ 25) ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙවන් විශාල ව්‍යසනයකට හේතු වී තිබෙන්නේ යම් පිරිසක් විසින් ආරම්භ කළ ගිනි තැබීමක් නම් ඔවුන්ට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියා යටතේ චෝදනා ගොනු කොට දැඩි දඬුවම් පමුණුවන බවය.



    BBC




    මේවා මීඩියා වල දෙන්නේ නැහැලු ඈ..ලජ්ජා නිසා වෙන්න ඇති..:(


    https://www.facebook.com/277514865927945/videos/360741234271974/


    https://www.facebook.com/277514865927945/videos/360741260938638/


    https://www.facebook.com/277514865927945/videos/360741284271969/









    1.jpg
     
    Last edited: