යකෝ නිව්ස් එකක දැකලා හොයලා බැලුවේ මොකද සින් එක කියලා. බැලින්නම් මුන් ගාව තියෙනවා කැ* අයිටම් එකක්. එකයි ඔය 1200ක් ගහලත් 1 ක් විතරක් මරුනේ.
මේක බලපන් කෝ කොහොමද මේක වැඩ කරන්නේ කියලා
මේ තියෙන්නේ ඇත්ත සින් එකක්.
මොකෝ කියන්නේ නිකන් තියෙන එකේ අපිත් ඒ පැත්ත මිසයිලයක් දෙකක් ගහල බලමුද ?
මේක බලපන් කෝ කොහොමද මේක වැඩ කරන්නේ කියලා
මේ තියෙන්නේ ඇත්ත සින් එකක්.
මොකෝ කියන්නේ නිකන් තියෙන එකේ අපිත් ඒ පැත්ත මිසයිලයක් දෙකක් ගහල බලමුද ?