ලස්සනම නිළියෝ 10 දෙනා ගෙන් 5ස් දෙනෙක් ගැන ...

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒක නම් ඇත්ත මචන්:yes::yes:.
    ඒකනේ බුදු හාමුදුරුවෝත් කිව්වේ සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයි කියලා:yes::yes::yes:.
    ඔය ෆිල්ම් එක බලන්න ඕනේ:):)


    :(:(:(:(:(

    බලලා හොඳ නරක කියන්න..
    ඇත්තටම ඒකට වෙනම කියලා Act කිරිල්ලක් කරලා නෑ..
    මේ දක්වා ගත්ත විඩියෝ ක්ලිප්ම එකතු කරලා හදපු එකක්..
    ඔය වගේ Crew එකකට සෙට් වෙන්න තිබුන නම් කොහොමද ලෝකේ වටේම යන්න තිබුනා...
    Crew එකට සෑහෙන්නම වියදමක් දරන කෙනෙක්..
    Tour Bus 7
    Container Truck 16 ක crew එකක් කියුවම.
    Avril ගෙත් ඔහොම එකක් තියෙනවා නම් හොඳයි..
    කට්ට කාලා නමක් හදා ගත්ත කට්ටිය..
    කිසිම වෙලාවක වැටෙන්නේ නෑ කියන එක තමයි කියන්න හදන messege එක ඒත් Love කියන දේ ඉස්සරහා සෑහෙන්නම අසරණ වෙනවා කියන එකත් කියනවා...

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හිටියත් බොට හම්බවෙයි..:dull:
    මමත් මේ දවස්වල ලංකාවෙ නිලියක් පස්සෙ යනවා යකෝව්..
    ඒකි නිසා මම අනුරාධපුරේ යනවා..:rofl:

    කවුද අරයද??? එල එල..කාඩ් එක එවහන්කෝ..සෙට් උන් නැත්තම් අපි ඔරියට කියල උස්සන් එමු...කෙල්ලව උස්සන් එමු..ඔරියට කරන්න බැරි වැඩක් නෑ කියන එකේ...(හැබැයි කරන වැඩ වල විදියට කෙල්ලව තියලා ආච්චිව උස්සන් එයි ද දන්නේ නෑ...)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද අරයද??? එල එල..කාඩ් එක එවහන්කෝ..සෙට් උන් නැත්තම් අපි ඔරියට කියල උස්සන් එමු...කෙල්ලව උස්සන් එමු..ඔරියට කරන්න බැරි වැඩක් නෑ කියන එකේ...(හැබැයි කරන වැඩ වල විදියට කෙල්ලව තියලා ආච්චිව උස්සන් එයි ද දන්නේ නෑ...)
    ඕවා සුවර් නැහැ බං.. ඒකිට කොල්ලෙක් හිටියොත් එහෙම.. අනිත් එක නිළියක්නේ.. සුවර්ම නෑ.. ඔරියගෙ වැඩ ඔක්කොම පෙන්නන්න තියෙන්නෙ තව මාස තුනක් විතර.. හැබැයි ඕකා 2013 ජනවාරි අලුත් ත්‍රේඩ් එකක් දායිද දන්නෙ නෑ 2013 පිටසක්වල ජීවීන්ගෙ වසරයි කියලා.. මේ වෙනකන් ආපු එකෙක් නැහැනේ බං.. මාත් මේ බලන් ඉන්නෙ එයින් එකෙක් හරි එනකන්..
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    taylor-swift-red.jpg

    I love Taylor :love::love::love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕවා සුවර් නැහැ බං.. ඒකිට කොල්ලෙක් හිටියොත් එහෙම.. අනිත් එක නිළියක්නේ.. සුවර්ම නෑ.. ඔරියගෙ වැඩ ඔක්කොම පෙන්නන්න තියෙන්නෙ තව මාස තුනක් විතර.. හැබැයි ඕකා 2013 ජනවාරි අලුත් ත්‍රේඩ් එකක් දායිද දන්නෙ නෑ 2013 පිටසක්වල ජීවීන්ගෙ වසරයි කියලා.. මේ වෙනකන් ආපු එකෙක් නැහැනේ බං.. මාත් මේ බලන් ඉන්නෙ එයින් එකෙක් හරි එනකන්..

    අන්න එදාට තමයි ඔරියට කෙල වෙන්නේ...
    2012.12.31 පනින කන් මාත් ඉන්නේ....
    වෙන මොකටවත් නෙමෙයි.1 වෙනිදා වැඩට යන්න
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;13464489 said:
    elooooooooooooo........
    rep dunnaaaaa.............++

    Thanks macho magenuth 2+ onna

    :love: Kristen Stewart :love:

    :love::love::love::love: කෙල්ල හෙන ගොන් සීන් එකක් කියලා ගොඩ දෙනෙක් කියුවත් :( :( මාත් සෑහෙන්නම ආසයි.. ඔය කෙල්ල කස්ටිය හිතන තරම් අහිංසකම නෑ..(කොයි කෙල්ලත් එහෙම තමා..) අයියලා දෙන්නයි මල්ලි කෙනෙකුයි ඉන්නේ..මරා ගන්නවලු..කෙල්ලෙක් වගේ නෙමෙයි ගෙදර දොරේ වැඩ කියලා තමයි එයාගේ අම්මනම් කියුවේ...නෑ...නෑ...මට නෙමෙයි කියුවේ...:yes::yes::yes:

    ado maxxa machan ube nuber 1 thama mageth number 1 banz... maxxama kella kella
    rep added

    elama thama

    rep iwralu bn heta dennam.......kohomath......elaaaaaaaaaaa

    kamak naa machoO..... :) thanks Comment eketath


    Fit ma thama


    Ow Ow Amma gahai thamai BAT eken

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: