Israel killed ‘Nasrallah’s replacement, and his replacement’s replacement’

thomian

Well-known member
  • May 20, 2011
    12,295
    17,230
    113
    Prime Minister Benjamin Netanyahu seemed to confirm on Tuesday evening that Israel had successfully assassinated projected new Hezbollah leader Hashem Safieddine, who was targeted in an airstrike in Beirut last Thursday, and claimed Israel has also killed the next in line for the job.

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,806
    45,870
    113
    තම්බි මයි නේද මුන් පාවල දෙන්නෙ ??

    ඔව්...මොසාඩ් ඵකේ තම්බිත් උන් අස්සේ ඉන්නව..ඕක ලංකාවෙත් කරන්න ඕන..ඵහෙම කරානම් පාස්කුවට ගහන්න වෙන්නේ නෑ..ගෝඨා ඵහෙම කරා කියලත් කියනව නේ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,906
    73,707
    113
    තම්බි මයි නේද මුන් පාවල දෙන්නෙ ??
    ඉස්සර හිස්බුල්ල උන්ට සප් එකක් තිබ්බට උන් සිරියන් යුද්දෙට පුක දෙන්න ගිහින් සප් එක කාගත්තා. ඒ නිසා පේන විදියට හමාස් එකට වඩා මුන්ගෙ ෆිට් එක අඩුයි. ඒ නිසා ලෙසට පාවදෙන සීන් තියෙනව වගෙ. මුලු හිස්බුල්ල top commandersලා සෙට් එකම virginලව finger කර කර ඉන්නෙ දැන්.