Israel strikes Yemen - 9/29

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    Israel මරු නෙ බන්
    අපේ රටට වඩා ×3 භූමි ප්‍රමාණය අඩුයි
    අපේ රටේ ජනගහනයෙන් 1/2 යි ඉන්නෙත්
    ඒත් ... අපේ රටේ GDP එකට වඩා ×6 ×7 උන්ගෙ තියනව
    අනික අල්ලන්නෙත් එසේ මෙසේ අතුද මුන් ... බලපන් ලෝකෙටම ගහන සයිස් එකෙ ඉන්නෙ මුන් .... ඊටපස්සෙ Mozard එක අහන්න දෙයක් නැනෙ

    ඒකය් කියන්නෙ ලංකාව හදනවනම් ආයි හදන්න පුලුවන් හැදිල්ලක් ආයි හික් ගෑවිලා යන .... ඒත් ... අනේ මන්ද කතාකරල වැඩක් නැ .... 🥺🥺🥺
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,106
    113
    Kotte
    Israel මරු නෙ බන්
    අපේ රටට වඩා ×3 භූමි ප්‍රමාණය අඩුයි
    අපේ රටේ ජනගහනයෙන් 1/2 යි ඉන්නෙත්
    ඒත් ... අපේ රටේ GDP එකට වඩා ×6 ×7 උන්ගෙ තියනව
    අනික අල්ලෙත් ලොකු අතුද මුන් ... බලපන් ලෝකෙටම ගහන සයිස් එකෙ ඉන්නෙ මුන් .... ඊටපස්සෙ Mozard එක අහන්න දෙයක් නැනෙ

    ඒකය් කියන්නෙ ලංකාව හදනවනම් ආයි හදන්න පුලුවන් හැදිල්ලක් ආයි හික් ගෑවිලා යන .... ඒත් ... අනේ මන්ද කතාකරල වැඩක් නැ .... 🥺🥺🥺
    ලංකාවෙ වගේ low iq උන් නෙවෙයි එහෙ ඉන්නෙ
    ටෝරා එකේ තියෙනව කියල දෙවියන්ගෙන් ඉල්ල ඉල්ල හිටියෙ නෑ උන් හැදුව අයන්ඩෝම් එක
    ලංකාවෙ උන් තාම රාවනා නැගිටිනකන් බලන් ඉන්නව
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,918
    18,173
    113
    Clouds of smoke can be seen in the distance in a video captured in Yemen following an alleged Israeli strike on the Houthi-controlled Hodeidah port, September 29, 2024.

    Screenshot-2024-09-29-at-17.37.24.jpeg
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,590
    2,422
    113
    Israel මරු නෙ බන්
    අපේ රටට වඩා ×3 භූමි ප්‍රමාණය අඩුයි
    අපේ රටේ ජනගහනයෙන් 1/2 යි ඉන්නෙත්
    ඒත් ... අපේ රටේ GDP එකට වඩා ×6 ×7 උන්ගෙ තියනව
    අනික අල්ලන්නෙත් එසේ මෙසේ අතුද මුන් ... බලපන් ලෝකෙටම ගහන සයිස් එකෙ ඉන්නෙ මුන් .... ඊටපස්සෙ Mozard එක අහන්න දෙයක් නැනෙ

    ඒකය් කියන්නෙ ලංකාව හදනවනම් ආයි හදන්න පුලුවන් හැදිල්ලක් ආයි හික් ගෑවිලා යන .... ඒත් ... අනේ මන්ද කතාකරල වැඩක් නැ .... 🥺🥺🥺

    backed by US ne bn.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Israel මරු නෙ බන්
    අපේ රටට වඩා ×3 භූමි ප්‍රමාණය අඩුයි
    අපේ රටේ ජනගහනයෙන් 1/2 යි ඉන්නෙත්
    ඒත් ... අපේ රටේ GDP එකට වඩා ×6 ×7 උන්ගෙ තියනව
    අනික අල්ලන්නෙත් එසේ මෙසේ අතුද මුන් ... බලපන් ලෝකෙටම ගහන සයිස් එකෙ ඉන්නෙ මුන් .... ඊටපස්සෙ Mozard එක අහන්න දෙයක් නැනෙ

    ඒකය් කියන්නෙ ලංකාව හදනවනම් ආයි හදන්න පුලුවන් හැදිල්ලක් ආයි හික් ගෑවිලා යන .... ඒත් ... අනේ මන්ද කතාකරල වැඩක් නැ .... 🥺🥺🥺
    ලංකාවේ ඉන්නෙ ලකාවටම කෙලවෙනකන් බලන් ඉන්න කුහක හැත්තක්නෙ. උන්ගෙ එකෙක් රට කරන්න තේරුනේ නැත්නම් රටට හෙනගහනකන් ඇගිලි ගනින අවජාතකයො ඉන්නෙ බහුතරයක්. කොහොමහරි ගොඩ යනවා වෙනුවට ඔක්කොටම වල කපනවා උනුත් විනාස වෙනවා කියලා නොදැන.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,394
    17,494
    113
    ලංකාවෙ වගේ low iq උන් නෙවෙයි එහෙ ඉන්නෙ
    ටෝරා එකේ තියෙනව කියල දෙවියන්ගෙන් ඉල්ල ඉල්ල හිටියෙ නෑ උන් හැදුව අයන්ඩෝම් එක
    ලංකාවෙ උන් තාම රාවනා නැගිටිනකන් බලන් ඉන්නව

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,649
    17,755
    113
    Auckland
    අපිටත් ඉතින් ඔනෙ වෙලාවට කෝල් කරල බඩු ඉල්ලගන්න ලොකු අය්ය කෙනෙක් හිටිය නම් රගන්න තිබුන ඔය වගේම
     
    • Love
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • අන්තවාදී මුස්ලිම් හැතිකරේ එක්ක හැප්පෙන්න පුලුවන් එකම එක රටකට විතරයි. ඒ ඊශ්‍රායෙලය :love2:
    අනිත් උං මුස්ලිම් අන්තවාදීන් කරන බලු වැඩ සේරම බලාගෙන අනේ අනිච්චං කියාගෙන ඔහේ ඉන්නව
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Israel මරු නෙ බන්
    අපේ රටට වඩා ×3 භූමි ප්‍රමාණය අඩුයි
    අපේ රටේ ජනගහනයෙන් 1/2 යි ඉන්නෙත්
    ඒත් ... අපේ රටේ GDP එකට වඩා ×6 ×7 උන්ගෙ තියනව
    අනික අල්ලන්නෙත් එසේ මෙසේ අතුද මුන් ... බලපන් ලෝකෙටම ගහන සයිස් එකෙ ඉන්නෙ මුන් .... ඊටපස්සෙ Mozard එක අහන්න දෙයක් නැනෙ

    ඒකය් කියන්නෙ ලංකාව හදනවනම් ආයි හදන්න පුලුවන් හැදිල්ලක් ආයි හික් ගෑවිලා යන .... ඒත් ... අනේ මන්ද කතාකරල වැඩක් නැ .... 🥺🥺🥺

    ලංකාවෙ වගේ low iq උන් නෙවෙයි එහෙ ඉන්නෙ
    ටෝරා එකේ තියෙනව කියල දෙවියන්ගෙන් ඉල්ල ඉල්ල හිටියෙ නෑ උන් හැදුව අයන්ඩෝම් එක
    ලංකාවෙ උන් තාම රාවනා නැගිටිනකන් බලන් ඉන්නව
    ------ Post added on Sep 30, 2024 at 6:57 AM