Israel Targets

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    එක පාරක් ඉරාන් වලින් හැදුවා කෝවර්ට් ටීම් එකක් ඊශ්‍රායල් වල සැබොටාජ් මිෂන්ස් කරන්න. අවුරුදු හතරකට විතර පස්සෙ හොයාගන තියෙනවා ඒ යුනිට් එකේ ලොක්කා මොසාඩ් කාරයෙක් කියලා.. අන්න ඔපරේෂන්ස්

    තවත් වතාවක් මොසාඩ් බුවෙක් සිරියාවල ආරක්ෂක ඇමතිගෙ උපදේශක වෙලත් හිටියා. . බුවා නං අහුවෙලා මැරුං කෑවා
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    එක පාරක් ඉරාන් වලින් හැදුවා කෝවර්ට් ටීම් එකක් ඊශ්‍රායල් වල සැබොටාජ් මිෂන්ස් කරන්න. අවුරුදු හතරකට විතර පස්සෙ හොයාගන තියෙනවා ඒ යුනිට් එකේ ලොක්කා මොසාඩ් කාරයෙක් කියලා.. අන්න ඔපරේෂන්ස්

    තවත් වතාවක් මොසාඩ් බුවෙක් සිරියාවල ආරක්ෂක ඇමතිගෙ උපදේශක වෙලත් හිටියා. . බුවා නං අහුවෙලා මැරුං කෑවා

    ඔච්චර සෙල්ලන් දාන මොසාඩ් එක OCT 7 දැනගෙන ඉඳියෙ නෑ කියලද කියන්නෙ බන් ... උන් ඒක වෙන්න ඉඩ ඇරිය හිතලම
    පස්සෙ පස්සෙ වටේටම නෙලන් ගියා ඒක පිටින් දාල
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,570
    7,248
    113
    අපේ රතු තරුව බලකායට ඔය ඔක්කොම යටත්...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,727
    10,220
    113
    මට හිතෙන්නේ තම්බින්ව තුරන් කරන්න ඕන වෙලා තියෙන්නේ උන් අදහන උන්ගේ අල්ලා දෙවියන්ට ,

    හැමදේම වෙන්නේ අල්ලගේ කැමැත්තට නම් , මොකද අල්ලට මේ තරම් භක්තිමත්ව ඉන්න උන්, ඊශ්‍රායලය සමූල ඝාතනය කරද්දී උන්ව බේරාගන්නේ නැතිව අල්ලා දැක්කේ නෑ වගේ ඉන්නේ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    ඔච්චර සෙල්ලන් දාන මොසාඩ් එක OCT 7 දැනගෙන ඉඳියෙ නෑ කියලද කියන්නෙ බන් ... උන් ඒක වෙන්න ඉඩ ඇරිය හිතලම
    පස්සෙ පස්සෙ වටේටම නෙලන් ගියා ඒක පිටින් දාල
    :yes: :yes: :yes: :yes:
    False flag Opp එකක් වෙන්න පුලුවන්
    මොසාඩ් දීල තියන ගේම් දැක්කාම උඹ කියන කතාව වෙන්න පුලුවන්

    මෙකෙ තියනවා ලංකාවට අදාල විස්තර ටිකක්
    https://archives1.dailynews.lk/2021/04/09/features/246296/story-double-games-ltte-raw-and-mossad
     
    • Like
    Reactions: Yeezus