Israel Targets
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,524 6,764 113 වදුරව Jun 13, 2025 #2 සුපිරි බුලට් Reactions: wpril5 and YelaWolf
a2mdb Well-known member Sep 12, 2013 3,871 5,422 113 Jun 13, 2025 #3 එක පාරක් ඉරාන් වලින් හැදුවා කෝවර්ට් ටීම් එකක් ඊශ්‍රායල් වල සැබොටාජ් මිෂන්ස් කරන්න. අවුරුදු හතරකට විතර පස්සෙ හොයාගන තියෙනවා ඒ යුනිට් එකේ ලොක්කා මොසාඩ් කාරයෙක් කියලා.. අන්න ඔපරේෂන්ස් තවත් වතාවක් මොසාඩ් බුවෙක් සිරියාවල ආරක්ෂක ඇමතිගෙ උපදේශක වෙලත් හිටියා. . බුවා නං අහුවෙලා මැරුං කෑවා Reactions: dj gamaya, wpril5, War Fighter and 4 others
එක පාරක් ඉරාන් වලින් හැදුවා කෝවර්ට් ටීම් එකක් ඊශ්‍රායල් වල සැබොටාජ් මිෂන්ස් කරන්න. අවුරුදු හතරකට විතර පස්සෙ හොයාගන තියෙනවා ඒ යුනිට් එකේ ලොක්කා මොසාඩ් කාරයෙක් කියලා.. අන්න ඔපරේෂන්ස් තවත් වතාවක් මොසාඩ් බුවෙක් සිරියාවල ආරක්ෂක ඇමතිගෙ උපදේශක වෙලත් හිටියා. . බුවා නං අහුවෙලා මැරුං කෑවා
Yeezus Well-known member Nov 20, 2024 4,391 1 6,195 113 Jun 13, 2025 #4 a2mdb said: එක පාරක් ඉරාන් වලින් හැදුවා කෝවර්ට් ටීම් එකක් ඊශ්‍රායල් වල සැබොටාජ් මිෂන්ස් කරන්න. අවුරුදු හතරකට විතර පස්සෙ හොයාගන තියෙනවා ඒ යුනිට් එකේ ලොක්කා මොසාඩ් කාරයෙක් කියලා.. අන්න ඔපරේෂන්ස් තවත් වතාවක් මොසාඩ් බුවෙක් සිරියාවල ආරක්ෂක ඇමතිගෙ උපදේශක වෙලත් හිටියා. . බුවා නං අහුවෙලා මැරුං කෑවා Click to expand... ඔච්චර සෙල්ලන් දාන මොසාඩ් එක OCT 7 දැනගෙන ඉඳියෙ නෑ කියලද කියන්නෙ බන් ... උන් ඒක වෙන්න ඉඩ ඇරිය හිතලම පස්සෙ පස්සෙ වටේටම නෙලන් ගියා ඒක පිටින් දාල
a2mdb said: එක පාරක් ඉරාන් වලින් හැදුවා කෝවර්ට් ටීම් එකක් ඊශ්‍රායල් වල සැබොටාජ් මිෂන්ස් කරන්න. අවුරුදු හතරකට විතර පස්සෙ හොයාගන තියෙනවා ඒ යුනිට් එකේ ලොක්කා මොසාඩ් කාරයෙක් කියලා.. අන්න ඔපරේෂන්ස් තවත් වතාවක් මොසාඩ් බුවෙක් සිරියාවල ආරක්ෂක ඇමතිගෙ උපදේශක වෙලත් හිටියා. . බුවා නං අහුවෙලා මැරුං කෑවා Click to expand... ඔච්චර සෙල්ලන් දාන මොසාඩ් එක OCT 7 දැනගෙන ඉඳියෙ නෑ කියලද කියන්නෙ බන් ... උන් ඒක වෙන්න ඉඩ ඇරිය හිතලම පස්සෙ පස්සෙ වටේටම නෙලන් ගියා ඒක පිටින් දාල
Phone Hora Well-known member Apr 19, 2016 4,649 7,441 113 Jun 13, 2025 #5 අපේ රතු තරුව බලකායට ඔය ඔක්කොම යටත්...
hi.dushan Well-known member Jun 29, 2009 8,777 10,278 113 Jun 13, 2025 #6 මට හිතෙන්නේ තම්බින්ව තුරන් කරන්න ඕන වෙලා තියෙන්නේ උන් අදහන උන්ගේ අල්ලා දෙවියන්ට , හැමදේම වෙන්නේ අල්ලගේ කැමැත්තට නම් , මොකද අල්ලට මේ තරම් භක්තිමත්ව ඉන්න උන්, ඊශ්‍රායලය සමූල ඝාතනය කරද්දී උන්ව බේරාගන්නේ නැතිව අල්ලා දැක්කේ නෑ වගේ ඉන්නේ. Reactions: Ritigala Jayasena69, wpril5, Mr.dark and 1 other person
මට හිතෙන්නේ තම්බින්ව තුරන් කරන්න ඕන වෙලා තියෙන්නේ උන් අදහන උන්ගේ අල්ලා දෙවියන්ට , හැමදේම වෙන්නේ අල්ලගේ කැමැත්තට නම් , මොකද අල්ලට මේ තරම් භක්තිමත්ව ඉන්න උන්, ඊශ්‍රායලය සමූල ඝාතනය කරද්දී උන්ව බේරාගන්නේ නැතිව අල්ලා දැක්කේ නෑ වගේ ඉන්නේ.
a2mdb Well-known member Sep 12, 2013 3,871 5,422 113 Jun 13, 2025 #7 Yeezus said: ඔච්චර සෙල්ලන් දාන මොසාඩ් එක OCT 7 දැනගෙන ඉඳියෙ නෑ කියලද කියන්නෙ බන් ... උන් ඒක වෙන්න ඉඩ ඇරිය හිතලම පස්සෙ පස්සෙ වටේටම නෙලන් ගියා ඒක පිටින් දාල Click to expand... False flag Opp එකක් වෙන්න පුලුවන් මොසාඩ් දීල තියන ගේම් දැක්කාම උඹ කියන කතාව වෙන්න පුලුවන් මෙකෙ තියනවා ලංකාවට අදාල විස්තර ටිකක් https://archives1.dailynews.lk/2021/04/09/features/246296/story-double-games-ltte-raw-and-mossad Reactions: Yeezus
Yeezus said: ඔච්චර සෙල්ලන් දාන මොසාඩ් එක OCT 7 දැනගෙන ඉඳියෙ නෑ කියලද කියන්නෙ බන් ... උන් ඒක වෙන්න ඉඩ ඇරිය හිතලම පස්සෙ පස්සෙ වටේටම නෙලන් ගියා ඒක පිටින් දාල Click to expand... False flag Opp එකක් වෙන්න පුලුවන් මොසාඩ් දීල තියන ගේම් දැක්කාම උඹ කියන කතාව වෙන්න පුලුවන් මෙකෙ තියනවා ලංකාවට අදාල විස්තර ටිකක් https://archives1.dailynews.lk/2021/04/09/features/246296/story-double-games-ltte-raw-and-mossad