Israel war

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    දැන් මොකද තත්වෙ
    මන් හිතුවෙ මුන් ගාසාතීරයට සතියෙන් ගහලා අල්ලගයි කියලා.
    7ඩේ වෝ කතන්දර වලින් හැදිලා තිබුන මුන්ගෙ ප්‍රතිරූපෙ බලු වෙලාම ගියා මේකෙන්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ලෙබනන් වලට ගහනවා නේද ඒ පාර
    බෝඩරේ තැන් තැන්වල ඉන්න උන්ට මිසයිල් වලින් තලන එකනෙ කරන්නෙ.
    overrated ratak israel kiynne. lankawe nugath baiyo thma un gana lokuwata hithagena inne.
    ඔව් බන් ඇමරිකන්කාරයො බැක් කරේ නැත්තන් මුනුත් කල්ලතෝනිජාතියක් වගේ තැන් තැන්වල. දැනුත් වහල්ලු වගේ ඇමරිකන් උන්ට ඕන වෙපන් හදන එකනෙ කරන්නෙත්.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    දැන් මොකද තත්වෙ
    මන් හිතුවෙ මුන් ගාසාතීරයට සතියෙන් ගහලා අල්ලගයි කියලා.
    7ඩේ වෝ කතන්දර වලින් හැදිලා තිබුන මුන්ගෙ ප්‍රතිරූපෙ බලු වෙලාම ගියා මේකෙන්.
    ඔව් රුසියාව ගැනත් හිතුවෙ එහෙමනෙ...ගාසාවලනන් ඉතින් හමාස් විතරක් හිටියනන් පැයෙන් ඉවරයි වැඩේ....
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ඔව් රුසියාව ගැනත් හිතුවෙ එහෙමනෙ...ගාසාවලනන් ඉතින් හමාස් විතරක් හිටියනන් පැයෙන් ඉවරයි වැඩේ....

    ඉතිං ඒකම තමා ඵහෙනම් රුසියාවටත් කියන්න වෙන්නේ.යුක්‍රෙන් හමුදාව විතරක් නෙමෙයිනේ ඉන්නේ යුක්‍රේනේ..😏
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    ඉතිං ඒකම තමා ඵහෙනම් රුසියාවටත් කියන්න වෙන්නේ.යුක්‍රෙන් හමුදාව විතරක් නෙමෙයිනේ ඉන්නේ යුක්‍රේනේ..
    යුක්‍රේන් වල ඔහොම ලගලග මුඩුක්කු වගේ පොදි ගැහිල නෑනෙ..අනික යුක්‍රේන් උන්ට මානසික රෝගෙකුත් නෑ ඊස්‍රයායලෙන් කාපුවමකෙලින්ම ස්වර්ගෙට යනව කියල හිතන්නත් වීරයො වගේ.. අනේ නිකන් වැඩ බැරි ටාසන්ලට කඩේ නොයා ඉදින්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    යුක්‍රේන් වල ඔහොම ලගලග මුඩුක්කු වගේ පොදි ගැහිල නෑනෙ..අනික යුක්‍රේන් උන්ට මානසික රෝගෙකුත් නෑ ඊස්‍රයායලෙන් කාපුවමකෙලින්ම ස්වර්ගෙට යනව කියල හිතන්නත් වීරයො වගේ.. අනේ නිකන් වැඩ බැරි ටාසන්ලට කඩේ නොයා ඉදින්

    ලොල්.30000+කට වඩා මරලත් තාම ගාසා අල්ලගන්න බෑ.🤣

    දැන් වැඩ පුළුවන් යුක්‍රේනෙ දිනලද?😅
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    yako 7 days war thibbe 1960 ganan wala..
    dn oya arab ratawal set ekama military power eka athin gattama patteta develop wela thiynne..

    un ohoma ratawal godak madde gema allan inna ekath madai :lol:
    un gahana game ekak naa US walin military aids dena hinda goda
     
    • Like
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    Gaza වලට නිකං ගහගෙන යන්නේ නෑ බං. Full cleanup එකක් දීගෙන ඉස්සරහට යන්නේ. උන් ආයේ ආපහු දෙන්නේ නෑ අල්ලගත්ත ඒව. 🏢 එහෙම කුඩු කරල අයින් කරලම දානවා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    Gaza වලට නිකං ගහගෙන යන්නේ නෑ බං. Full cleanup එකක් දීගෙන ඉස්සරහට යන්නේ. උන් ආයේ ආපහු දෙන්නේ නෑ අල්ලගත්ත ඒව. 🏢 එහෙම කුඩු කරල අයින් කරලම දානවා
    ow bn, un mn hithnne aluthen building hitn hadan enwa athi pitipasse idan :lol:
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    👆👆👆
    සිත නිවන කථා ගොඩයි..🤣🤣🤣🤣අර කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා පොඩි ගාසා තීරුව අල්ලගන්න බැරුව ඕකුන් කොහොමද රටවල් වලට ගහල අල්ලන්නේ..ඊශ්‍රොයල් පොන්න හමුදාව🤣🤣..උඩින් විතරයි ඔක්කොම හපන්කම්.උඩින් ගිහින් ගහල මිනිස්සු මරන්න බැරි කාටද🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    යුද්ධ කවුද ඉවර කරන්නේ
    යුද්ධ කියන්නේ බිස්නස්

    යකඩ බිස්නස්
    වෙපනරි බිස්නස්
    ජනගහනය පාලනය
    ජෙනසයිඩ්
    මුදල් ආධාර
    පරණ වෙපන් අයින් කරලා අලුත් වෙපන් ආසනෙල් එකට දාගන්න එක
    වෙපන් ටෙස්ටින්
    යුධ ශක්තිය මැනීම
    ගෝලිය දේශපාලනය
    ආර්ථික වේගය අඩු කිරීම
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    Gaza වලට නිකං ගහගෙන යන්නේ නෑ බං. Full cleanup එකක් දීගෙන ඉස්සරහට යන්නේ. උන් ආයේ ආපහු දෙන්නේ නෑ අල්ලගත්ත ඒව. 🏢 එහෙම කුඩු කරල අයින් කරලම දානවා
    ඔව් එහෙම තමා වෙන්න ඕනෙ ඕකුන්ව අවට රටවල් වලින් වද්ද ගන්නෙත් නෑ ඒ තරමටම සර්පයො..
     
    • Like
    Reactions: NRTG