Israeli air strike hits the AP and Al-Jazeera offices

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,849
    21,875
    113
    ගම මහනුවරයි
    Israel wala awsaaane lagai...Ai?

    Hitler nagitala inne lankawe miniho ... Hum...
    lHTDgTUxhXE3qrSiuTuaiuBsIX-9Nx-oArqZRdhZXdZ9aoYfmH-iJZZIulRX34ur_MlcT-Vu_uQbG9PzAx4FNrLLU1ceA1DGJZtHtwfmotDUjomJSqb4eJHr_iMH

    Gotler-Gotabaya-Hitler.jpeg
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,382
    6,256
    113
    අල් ජසිරා තරම් පච කියන චැනල් එකක් වෙන කොහෙවත් නැහැ
    ලංකාවේ කේස් යද්දී පට්ට බොරු කිව්වේ
    කටාර් වල තියෙන හෙඩ් එකට ගහන්න එකෙක් නැහැනේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,358
    1
    32,030
    113
    - උඩරට -
    තවම ගහගන්නවලු ෆ්‍රෙන්ඩ්ස් , ඊශ්‍රායල් වලටත් වැදිලා බිල්ඩින් වලට...
    අරුන්ට නම් ඇප නැති වෙන්න ගහන සීන් එකක් තියෙන්නේ..
    අල් ජසීරා :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,358
    1
    32,030
    113
    - උඩරට -
    Adooo me para nam hodi nati wenna denawa
    Israel 🇮🇱 kari mola karayo ban
    Un gahanne nagitinna bari wenna

    me para nam sorry
    ප්ලස්තීන් එවුන් මෙච්චර කල් හැංගිලා ඉදලා තියෙන්නේ පොලව යටින් යන ටනල් එකකනේ..
    දැන් ඒකත් ඉවරයි...
    අද උදේ පලස්තීන් එවුන් ගහපු රෝකට් වලින් සිරියා සහ ලෙබනන් ඒවාත් තියෙනවා කියලා හොයාගෙන..
    ඒකෙන් ඊශායල් වලට වැ‍ටුන ඒවා අයන් ඩෝම් එකෙන් අල්ල ගන්න බැරි වෙලාලු..
    මුන් නම් කියන්නේ ලෙබනන් වලින් ආපු දියුනු රොකට් කියලලු..
    උනුත් ගේමට එන්ටර් වෙලා ඉන්නේ/.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    ලංකාවේ පාස්කූ බෝම්බය වෙලාවේ අල් ජාසිරා එක ලංකාවේ හම්බයෝ බේරා ගන්න පුදුම ගේමක් දුන්නේ
    තනිකර ම පක්ෂපාතී විදියට නිව්ස් දුන්නේ . ඒක පාරක් ගහලා මදි තව පාරක් දෙන්න ඕනේ
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    Unta kalin gahanawa kiyalada gahanne? Minissu okkoma ain karala building tika samathala karanawada

    yes. un kiyanwa kalin. puluwan tharam ahinsaka unwa ain karanna thama kalin danum denne. eth meka yuddayak. ahinsaka unuth marenna puluwan.

    ලංකාවේ පාස්කූ බෝම්බය වෙලාවේ අල් ජාසිරා එක ලංකාවේ හම්බයෝ බේරා ගන්න පුදුම ගේමක් දුන්නේ
    තනිකර ම පක්ෂපාතී විදියට නිව්ස් දුන්නේ . ඒක පාරක් ගහලා මදි තව පාරක් දෙන්න ඕනේ

    ube lokkattath kiyapan oka. erozan cer ta. u israeleta baninawa :lol:
    ------ Post added on May 15, 2021 at 10:09 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    yes. un kiyanwa kalin. puluwan tharam ahinsaka unwa ain karanna thama kalin danum denne. eth meka yuddayak. ahinsaka unuth marenna puluwan.



    ube lokkattath kiyapan oka. erozan cer ta. u israeleta baninawa :lol:
    ------ Post added on May 15, 2021 at 10:09 PM
    ඒක මොකක් හරි මම ඒක බලා ගන්නම් උබ රෙන පුක වටේ අල්ලන්නේ නැතුව උබේ වැඩක් බලා ගනින් 🤣🤣🤣
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ප්ලස්තීන් එවුන් මෙච්චර කල් හැංගිලා ඉදලා තියෙන්නේ පොලව යටින් යන ටනල් එකකනේ..
    දැන් ඒකත් ඉවරයි...
    අද උදේ පලස්තීන් එවුන් ගහපු රෝකට් වලින් සිරියා සහ ලෙබනන් ඒවාත් තියෙනවා කියලා හොයාගෙන..
    ඒකෙන් ඊශායල් වලට වැ‍ටුන ඒවා අයන් ඩෝම් එකෙන් අල්ල ගන්න බැරි වෙලාලු..
    මුන් නම් කියන්නේ ලෙබනන් වලින් ආපු දියුනු රොකට් කියලලු..
    උනුත් ගේමට එන්ටර් වෙලා ඉන්නේ/.
    lebanon wala හිස්බුල්ලා eken gahanne.dan full support denewa athi turkey,pakistan welin.
     
    • Wow
    Reactions: charitha2011