ISS අද ලංකාවට ඉහළින්

monson

Well-known member
  • May 7, 2007
    25,573
    28,482
    113
    ISS අද ලංකාවට ඉහළින්

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධස්ථානය අද (18දා) රාත්‍රී 7.28ට ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් කිරීමට නියමිතය. වළාකුළුවලින් තොර පැහැදිලි අහසක් තිබේ නම් එය ශ්‍රී ලාකිකයන්ට පියවි ඇසට දැක ගැනීමට අවස්ථාවක් තිබේ. (ada.lk)

    - http://www.esa.int/Our_Activities/H...tion/Where_is_the_International_Space_Station
     

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    මේ ත්‍ර්ඩ් එක දැක්කෙත් 7.28ට බං.එලියට ගිහින් බලද්දි යනවා :D