Issarhata Price wadi wena badu monawda ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Electric item wire / bulb
    Hardware item / boxbar / aluminum
    Paper bundles A4 photo copy / toner

    Oya wage issahrata ganan yai kiyla hithana badu monawda ? Laksha 5 tiye aran danna. Salli thiyan idala wadak na passe vikunnana
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    කොටුවේ රෑට ඉන්න බඩුත් වැඩි වෙනවා බ්‍රෝ මේ scene එකේ හැටියට
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,245
    1
    57,300
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩියෙන් ගෙවල බඩුගන්න හරි රටක් තියෙන්නෙ ප්‍රබාකරන් හින්ද කියල මතක තියාගන්න. ඒ යකා ඊලමක් ඉල්ලුවෙ නැත්නම් අද පිස්ස ජනාධිපතිකමේ නෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    කොටුවේ රෑට ඉන්න බඩුත් වැඩි වෙනවා බ්‍රෝ මේ scene එකේ හැටියට (2)