ISTQB foundation exam එක ගන්න කවුරුත් ඉන්නවද?
මට සිලබස් එක හම්බුනා. මම මේ මාසෙ අවසානෙට exam එක ගන්න කියලා ඉන්නෙ. ඊයෙ ඉඳලා registration open ලඟම තියන exam date එක අගෝස්තු 28. ටිකක් මහන්සි වුනොත් මුළු සිලබස් එකම සතියෙන් ගොඩ දාගත්තෑකි.
Programmerලට වගේම Software Engineersලාටත් වැදගත් වෙනවා මේ certification path එක ගොඩ දාගත්තොත්. ගොඩක් දේ දන්නෙ නෑ. මම තාම ආධුනිකයෙක්. වැඩි විස්තර දන්න අය ඉන්නවා නම් කියන්න. මම සිකුරාදා දිහාට register වෙන්න යනවා.
The ISTQB Sri Lankan exams are regulated the Sri Lanka Software Testing Board. The registration is open now. Foundation Level (CTFL) Rs. 15,000/= and the Advanced Level (CTAL) Rs. 25,000/=.