මම ISTQB Foundation Level Exam එක කරන්න ඉන්නෙ.
1. කවුරු හරි ගාව ඕකට past papers තියෙනවද? (model papers නෙවෙයි)
2. අන්තිමට syllabus එක වෙනස් උනේ කවදද?
දන්න කෙනෙක් උදව් කරන්න...
1. කවුරු හරි ගාව ඕකට past papers තියෙනවද? (model papers නෙවෙයි)
2. අන්තිමට syllabus එක වෙනස් උනේ කවදද?
දන්න කෙනෙක් උදව් කරන්න...